:yes:
ඒත් මහින්දලා කලා වගේ මේ ආණ්ඩුවට කරනව නම් මහින්දට නොකවුට් වෙන්න දෙන්න පුලුවන් මේ සීන් එක පාවිච්චි කරලා. මේ වෙලාවෙ උතුරෙ බෝම්බයක් පිපිරුනා කියන එකේ වැඩි වාසි යන්නෙ මහින්දට.
කොටි ඉන්නවනං උං මිනිස්සු මරන්න බෝම්බයක් ගහනවා මිසක් මහින්දට වාසි වෙන්න ඒ වගේ දෙයක් කරයිද?
අනික් පැත්තෙන් ආණ්ඩුවෙන්...