එල වෙනවට නෙමෙයි ඒත් 1990 ඔය පැත්තට කවර්ද කියල බලන්න, කෝල් එකක් දුන්නම විස්තර කියනවා, නෑයො යාලුවො කවුරුත් ඕන නෑ, තමන්ට හදිසියක් වෙන්නෙ කොයි වෙලාවෙද කියල දන්නෙ නෑනෙ, දැන් අපි කොළඹ හිටියත් අපිට අඳුනන අය දුරින් ඉන්නෙ, හැබැ්‍යි ඉක්මනින් 1990 එනවා. මම පොඩි කොලකෑල්ලක් බිත්තියෙ ගහලත් තියෙන්නෙ. මොකද පිට...