කොළඹ ඉඳන් සංගමන්කන්දට වටෙන් ගියත් (මාතර පැත්තෙන්) කිලෝමීටර් 500ක්වත් නැහැ. මැදින් ගියොත් උපරිම 300ක් - 350ක් වැටෙයි. දවසෙන් යන්න පුළුවන්, හොඳ වාහනේකටයි ඩ්‍රයිවර් කෙනෙක්ටයි දෙපැත්තටම යන්න හැකි දවසෙන්.
මූ මේ අහන පාර ඒ වගේ දහ ගුණයක්, කිලෝමීටර් 4000ක් විතර සීන් එකක් (ඔය මැප් එකේ තියෙන්නෙ හැතැප්ම වලින්)