1. Sri_Sampath

    බදුර්ධීන් මාගේ නිවසේ නැත

    බදියුදීන් සොයා දීම පුරවැසියන්ගේ වගකීමක්.. සොයා දුන්නොත් අත්අඩංගුවට ගන්නවා.. October 19, 2020 at 12:02 am | lanka C news රිෂාද් බදුර්දීන් හිටපු අමාත්‍යවරයා කොහේ හෝ තැනක සැඟවී සිටින්නේ නම් දැනුම් දෙන්නැයි රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතා මෙරට ජනතාවගෙන් ඉල්ලා සිටියි. අපරාධකාරයෙක් සිටී නම් ඔහු අල්ලා...
  2. Sri_Sampath

    වැඩ කරන රටක් - Gotabaya Rajapaksa

    :rolleyes2: :rolleyes2:
  3. Sri_Sampath

    රවි සහ හොර රැලම කුඩුවේ - Breaking news

    රවී දැන් එරෝසන් ගේ ඇතුලට ගෙන ඉන්නේ වැඩේ ඉවර උනාම එයි
  4. Sri_Sampath

    තව රෝහලක් වැසේ

    මේ ගූ එන් පී හිගන්නෝ / අ කු දී ගේ වහල්ලු : elakiri මහා බයිය්යන්ට අනුව කවුරු කිවත් ඔතන ero වගේ බය්යෝ ඉන්නේ ලක්ෂ 30ක් වගේ , පොල්ලෙල්ලක් දැම්මත් පොහොට්ටුවට දෙන තව 10ක් විතර දෙක උස මා වගේ ඊළඟ චන්දෙදි චන්දෙ දාන්න යන්නේ නැතුව ඉදි ( රෙද්දක් ඇඳන් යන්න බැරි කමට ) ඉතුරු 29 දහයක් විතරම දැන් ලොක්ක ගැන...
  5. Sri_Sampath

    තව රෝහලක් වැසේ

    දිවුලපිටිය රෝහල වසා දමයි.. October 18, 2020 at 10:32 pm | lanka C news අද (18) දිනයේ සිට දිවුලපිටිය රෝහල තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබේ. එම රෝහල් සේවකයෙකු කොරෝනා ආසාදිතයෙකු යයි හෙලිවීම මත මෙම තීරණය ගෙන ඇත. එම සේවකයා සමග කටයුතු කල 14 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කර ඇති අතර තවත් 10...
  6. Sri_Sampath

    බඩු උඩින් ගැන බුද්ධි අංශ වාර්තාව

    බය්යන්ට රෙදි නෑ
  7. Sri_Sampath

    බදුර්ධීන් මාගේ නිවසේ නැත

    Bayyanta adennama deela me dawas deke nam
  8. Sri_Sampath

    Corona 2nd wave (Megathread)

    වැරදුන PCR පරීක්ෂණ නිසා ලෙකෝ සේවකයන් අමාරුවේ ගාල්ලේ පෝද්දල පදිංචිව සිටි ලෙකෝ සේවකයා ඇතුළු පෞද්ගලික අංශයේ සේවකයන් කිහිප දෙනෙකු කොරෝනා ආසාදිතයන් යැයි හඳුනා ගනු ලැබුවේ වරදීමකින් බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලය සඳහන් කරනවා.
  9. Sri_Sampath

    කොරෝනා - වැරදුන PCR පරීක්ෂණ

    විදුලි පුද්ගලික සමාගමේ කඳාන කාර්යාලයේ සේවය කළ ගාල්ල පෝද්දල පදිංචිකරුවකු කොරෝනා ආසාදනය වී ඇති බවත් ඔහු භාවිතා කළ පොදු ප්‍රවාහන සේවාවන්හි ගමන් කළ අය පවා සෞඛ්‍ය අංශ වෙත ඉදිරිපත්වන ලෙසත් අප rata.lk වෙබ් අඩවිය මීට පෙර වාර්තා කරන ලදී. එම තොරතුරු ප්‍රකාශයට පත්කරනු ලැබුවේ සෞඛ්‍ය බලධාරීන් සහ කොවිඩ-19...
  10. Sri_Sampath

    ජනාධිපති තුමා පවු - වියත් මග

    අඩේ ඒ කියන්නේ වියත් මග උන් පැරදිලා කියලද ? අපි හිතුවේ උන් දිනුම් කියලා
  11. Sri_Sampath

    අපි රට බේරගත්තා

    බ‍්‍රැන්ඩික්ස් පොකුර ලොකු වුනේ ජනතාවගේ වරදින්.. ජනතාව උපදෙස් පිලිපදින්නෙ නෑ.. වෛසරය සමාජගත වූ බව නිවේදනය කරන්න වේවි..- සෞඛ්‍ය මාධ්‍ය ප‍්‍රකාශක October 18, 2020 at 9:20 am | lanka C news කොරෝනා වෛරසය සමාජගත වන්නේ ද නැද්ද යන්න තීරණය වන තීරණාත්මක සාධකය වන්නේ මහ ජනතාවගේ සහයෝගය බව සෞඛ්‍ය අමාත්‍යාංශ...
  12. Sri_Sampath

    ජනාධිපති තුමා පවු - වියත් මග

    හිටපු කට්ටිය සේරම පාර්ලිමේන්තුවේ ලු හරියට සේරම කරන්න හරියට සේරම කළමණාකරනයට ඔන්න ලබන චන්දෙට තව සෙට් එකක් එක්ක එනවලු
  13. Sri_Sampath

    අපි රට බේරගත්තා

    උඹලට තාම 25ක් වත් නැත්තම් ලබන චන්දෙ එනකොට මේ රටින් ගිහිල්ල වෙන රටක සතුටින් ජීවත් වෙන විදියක් කල්පනා කරපල්ලා. එක එකාට චන්දෙ දෙන එක ගැන අයිත් හිතන්න එපා මෙරට කොවිඩ් දෙවන රැල්ලේ මූලාරම්භය විදේශ රටක් වියහැකි බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. අද (18) උදෑසන දෙරණ අරුණ...
  14. Sri_Sampath

    අපි රට බේරගත්තා

    මූ මේ වග කීමෙන් තොරව වැඩකරන්න එපා කියන්නේ අපිට වෙන්න ඇති මේවට පස්සෙන් තමා හිනා යන්නේ යකෝ වගකීමෙන් තොරව වැඩ කරලා තියෙන්නේ තොපි නේ ගස් ලබ්බෝ එක්කෝ තොපි චන්දෙට කලින් කොරෝන ඉවරයි කියල බොරුවක් කළා නැත්තම් පිටරට එවුන්ට නිරෝධායනය නොවී රට ඇතුලේ ගාමන්ට් වලට යන්න දුන්න මේ දෙකෙන් එකක් නෙවෙයි නම්...
  15. Sri_Sampath

    නව ආරක්ෂක ඇමති ?

    ජනාධිපති
  16. Sri_Sampath

    බදුර්ධීන් මාගේ නිවසේ නැත

    උඹල දෙන්න ඉන්නවද අපි හිතුවේ බඩ උඩින් හොයනවා කියලා මේවත් ටිකක් බලල වරෙන්...

    No contents