1. Sri_Sampath

    20 ඇමරිකන් ගේමක්.ඇමරිකාව 20 ගැන සද්දයක්වත් නෑ .අපි ඔක්කොම රැවටුනා?

    දැන් බය්යෝ බය්යෝ මරාගන්නවා නේද සමහරුන්ට 20 ඕනි සමහරුන්ට 19 තව බලය වැඩි කරලා ඕනි වැඩක් කරන්න එකෙක් වත් නෑ
  2. Sri_Sampath

    කැලණිවැලි දුම්රිය ව්‍යාපෘතිය (CSRP)

    මේ කුහක ජෙප්පෙක් වෙන්න ඇති රටේ සංවර්ධනයට අකුල් හෙලන අඃ චීනේ එකෙක් නේ සමාජවාදී ජෙප්පෙක්
  3. Sri_Sampath

    මෙයා කිව්වොත් දෙයක් ...

    අඩුවෙන්ලු මැරෙන්නේ
  4. Sri_Sampath

    මම උඹ අපි ගෝඨට දෙන්න ඕන ඇයි....

    අවුරුද්දයි යකෝ
  5. Sri_Sampath

    පුරවැසි වගකීම ඉටුකරමු

    උන්ටත් බඩ උඩින් හොයන්න වෙයිද අද දවසටම එකෙක් වත් දැක්කේ නෑ බදුර්දීන් හොයනවද කොහෙද
  6. Sri_Sampath

    පුරවැසි වගකීම ඉටුකරමු

    ආණ්ඩුවට බදියුද්දීන් සොයාගැනීම පහසු කරවනු පිණිස අප නිවසත්, වත්තත්, යාබද නිවසේ වත්තත් පිරික්සා බැලීමී. එසේම අප වෙසෙනා ලේන් එක ද, අසල පිහිටි සුසාන භූමිය ද සියුම් ලෙස සෝදිසි කළෙමි. බදියුද්දීන් මෙහි සැඟවී නැත. ඔබත් බදියුද්දීන් සිටින්නේදැ යි ඔබේ අවට පරිසරය සෝදිසි කර බලන්න. ආණ්ඩුවෙන් සියල්ල කරදෙනු තුරු...
  7. Sri_Sampath

    නිවසේ සිට සේවය.

    කැමති විදියට වැඩට එන්නකියල තියෙන්නේ අපි කැමති නැත්තම් අපි යන්නේ නෑ 😂 😂
  8. Sri_Sampath

    හොඳ දෙයට හොදයි කියමු

    මෙහෙමත් කියනවා ඕන්න
  9. Sri_Sampath

    විහින් කෙලවා ගැනීමේ දෙවන පියවර

    බයිලා නෙවයි, මම කියන්නේ මෙහෙම සේරම එක ගොඩට දාලා තමයි සලකන්නේ, මේ දේවල් පිළිවෙලකට කරේ නැත්තම් කොරෝන වලින් නෙවෙයි අනික් ලෙඩ වලින් මිනිස්සු මැරෙන එක නතර කරන්න හම්බෙන්නේ නෑ ඉස්පිරිතාල වලට සේවකයෝ ගෙන්න ගැනීම පිළිබද කිසිම වැඩ පිළිවලක් නෑ ඒ ඒ අන්ස වලට කැමති විදියට වැඩ කරගෙන යන්න කියල උපදෙස් දෙනවා...
  10. Sri_Sampath

    තව 49ක්

    ඔව් බං දැනටමත් ම්හෙම දේවල් වෙලා
  11. Sri_Sampath

    විහින් කෙලවා ගැනීමේ දෙවන පියවර

    මෙතන උන් ලෙඩ බෝ කරගෙන තියෙනේ පිස්සු නටන්න ගිහිං නෙවෙයි :rolleyes2:
  12. Sri_Sampath

    පාස්කු බොම්බ දැන් ගැහුවනම්

    දැන් කියපන් මෙහෙම හිතන එක සාධාරණ නැද්ද
  13. Sri_Sampath

    විහින් කෙලවා ගැනීමේ දෙවන පියවර

    දොස්තරලා ටික නිවාඩු දාල ගෙදර ගියාට පස්සේ සිංහලුන්ට දියියන්ගේම පිහිටයි
  14. Sri_Sampath

    අපිටත් මෙහෙම පරිප්පුවක් සෙට් වෙයිද ?

    මම කියන්නේ ඒවගේ තැන් වල කෑම බීම වලට හරි ආණ්ඩුවෙන් වියදම් කරගෙන නිරෝධායන කරන එක අපරාදේ ගෙවල් වල උයාගෙන කාල ඉන්න කියන එක ඊට ලේසි අහල පහල අයට කිව්වම උන් ඒ ගෙවල් අස්සේ රිංගන්න එන්නේ නෑ නේ
  15. Sri_Sampath

    වී ගබඩාවක් වටලයි

    මේ වී හොයන්න ගිහිං හම්බෙලා නෙවෙයි බං බදුර් හොයන්න ගියාම හම්බෙලාද කොහෙද නැත්තම් බ්යිස්මතී ගෙන්න කලින් මේවා හම්බෙන්න එපැයි

    No contents