◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    උඹල හොරෙන්ම ගිහින් වැල්ලේ සෙට් වෙලා නේද. කට්ටියම එක්ක යනවා කිය කිය ඉඳල අන්තිමට උඹ මාවත් හලල ගියා නේද හැකර් ටී. එන්න හරි නොඑන්න හරි අඩුගානේ උඹට තිබුන යනවා කියලවත් කියල යන්න. ඒ මදිවට උඹ දැන් ඇවිල්ල මෙතන කියන්නේ හරි ලොකු වැඩක් කරා වගේ නේද. අවුලක් නෑ උඹට හොඳ නං මට මොකෝ. මේවා අපිට හොඳ පාඩම් බං.

    ඈ බොල ගස් කැ*යො තොගෙන් ඇහුව නේද මම....:angry::angry::angry:
    එනවද කියල කීපාරක් ඇහුවද ප* :angry::angry::angry:
     
    Last edited:

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    හොද මිනිසුන් කීපදෙනෙකුන් සමග
    හොද දවසක් ගෙවී ගියා සොදුරු මතකයන් එක්ක :love::love::love:
    ඇත්තටම හොදම හොද යාළුවෝ එක්ක :love:

    කොහොමද මමයි රොහයි අන්ජුවයි රාහුවයි :baffled: නිකන් හිල් කළ වලට වතුර දානවා වගේ නෙහ් :rofl:

    උඹ මුල ඉඳන් කීපාරක් නං සැන්ඩි කරපල්ලා යකුනේ චෙරිබෙරිය ඇයි ඕක තොපි ගෙනාවෙ කියල කිව්වද බං:baffled: හතර පාරක් කියනකන් මතකයි ඊට පස්සෙ මතක නෑනෙ බං :sorry:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;17103272 said:

    එකනවෙයි අන්න අරහේ ලුසියා මා එක්ක තරහා වෙලා :(:(
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    එකනවෙයි අන්න අරහේ ලුසියා මා එක්ක තරහා වෙලා :(:(

    මම උන්ට කිව්වෙ උඹටත් කලින්... උන් බෑ කිව්වා :eek: අනික සේරම ආවනං ඩිකියේ තමා යන්න වෙන්නෙ :sorry:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;17103374 said:
    මම උන්ට කිව්වෙ උඹටත් කලින්... උන් බෑ කිව්වා :eek: අනික සේරම ආවනං ඩිකියේ තමා යන්න වෙන්නෙ :sorry:
    :dull::dull: dannawanam mama enneth na :rofl::love:
     
    Status
    Not open for further replies.