1. විල්සන් මාමා

    SucceSS.......

    :yes::yes::yes::yes::yes:
  2. විල්සන් මාමා

    Netbeans Blinking Cursor

    හරි හරි වැඩේ හරි මචන්ලා බොහොම ස්තුත්යි
  3. විල්සන් මාමා

    Netbeans Blinking Cursor

    මචන් තව පොඩ්ඩක් පැහැදිලි කරහන්කෝ
  4. විල්සන් මාමා

    Netbeans Blinking Cursor

    මචන්ලා එළකිරි එකේ ඇති නේ Netbeans IDE එක පාවිච්චි කරන ගොඩක් අය . මට පොඩි උදව්වක් ඕනේ. ඔක්කොටම කලින් මෙන්න යට පින්තූරේ බලපන්කො. මේකේ තියෙනවා නේ කළු පාට blinking cursor එක . ඕක මාර වදේ . මේක අයින් කරගන්නේ කොහමද කියහල්ලකෝ . ලොකු උදව්වක්
  5. විල්සන් මාමා

    කොටු 6 යි

    ඔහොම යන් ;);););)
  6. විල්සන් මාමා

    IT side Help

    :yes::yes::yes::yes::yes:
  7. විල්සන් මාමා

    Kawuda Puss Petawunta Asaaa

    අපේ ගෙදෙර නම් ඉන්නේ පුසෝ නෙමෙයි උන් යක්කු දෙන්නෙක් දවසක් අල්මාරිය උඩ තිබ්බ කේක් එකක් මුන් දෙන්නා පෙරලගෙන කැවා නේ එදා ඉදන් අපි උන්ට දෙනවා දැක්ක දැක්ක තැන . දැන් උන් අපිව දක්කිදීත් දුවනවා . පුසෝ මහා ජරා සත්තු ජාතියක් බන් . උන්ට කිසිම කෙලෙහි ගුණයක් නැහැ . හැබැයි බල්ලෝ නම් මාරම කෙලෙහි ගුණ දන්නා...
  8. විල්සන් මාමා

    NFS Hot Pursuit 2 ගහන්න අස හිතුනා

    NFS Hot Pursuit 2 ගහන්න අස හිතුනා මචන්ලා පොඩි උදව්වක් ඕනේ මට NFS Hot Pursuit 2 ගහන්න අස හිතුනා මොකද මම එක පොඩි කලේ ගහපු අසම game ඒක දැන් හිනාවෙන්න එපා :P:P:P ඔය වගේ පොඩි games ගහනවා කියලා . මොකද මට ඒ කාලේ මේකේ knockout race එක ඉවර කරගන්න බැරි වුනා . ආයි මේ ලදී මතක් වුණා මේක ගහන්න ඕනේ කියලා...
  9. විල්සන් මාමා

    <<BCS @ Elakiri>>

    :cool::cool::cool::cool::cool:
  10. විල්සන් මාමා

    MediaFire Movies - CooLKasuN

    Twilight Saga Breaking Dawn Part 2 336 MB file DOWNLOAD HERE !!!! :cool::cool:
  11. විල්සන් මාමා

    <<BCS @ Elakiri>>

    එල එල අපෙත් ලගදීම ඉවරවෙයි
  12. විල්සන් මාමා

    <<BCS @ Elakiri>>

    meka degree ekak nemayi machan degree equivalent professional qualification ekak. Habayi machan meka hugak paranai. UGC approved. Meke levels thunama iwara wela project ekath iwara kaloth UCSC wage ekaka Msc ekak karanna puluwan. Thawa UK universities godakath karanna puluwan.

    No contents