NFS Hot Pursuit 2 ගහන්න අස හිතුනා

NFS Hot Pursuit 2 ගහන්න අස හිතුනා

මචන්ලා පොඩි උදව්වක් ඕනේ
මට NFS Hot Pursuit 2 ගහන්න අස හිතුනා
මොකද මම එක පොඩි කලේ ගහපු අසම game ඒක
දැන් හිනාවෙන්න එපා :P:P:P
ඔය වගේ පොඩි games ගහනවා කියලා . මොකද මට ඒ කාලේ මේකේ knockout race එක ඉවර කරගන්න බැරි වුනා . ආයි මේ ලදී මතක් වුණා මේක ගහන්න ඕනේ කියලා .:yes::yes: මම torrent එකකින් game එක download කරගත්ත . Instructions දීල තියෙන විදියට game එක install කළා . Successfully Install ත් වුනා . දැන් මේක run කරද්දී අර monitor එක off වෙනවා . එත් game එක වැඩ නෑ නේ:no::no: .Error එකක්වත් එන්නේ නැහැ නේ . මම resolution වෙනස් කරලත් බැලුවා . එත් හරි ගියේ නැහැ .
මගේ PC එකේ performances හොදයි . 4 GB Ram තියෙනවා . මේකට separate VGA ඕනේ නැහැ නේ
විසදුමක් කියහන්කෝ :D:D:D:D