~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ටටා බායි කියලා කොහේ යන්ඩද,

දවස් දෙක තුනකට සැරයක්වත් එන්ඩ

කම්මැලි මිනිහෝ දැන් මේක..
මෙලෝ රහක් නෑ..
 
yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    අර ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් ගිය සෙට් එකත් මතු වුනේ ඔහෙන්ලු නේ

    එහෙමද..........මතක නෑ....

    හා ..එහෙනම් වැඩි කල්ලා මැරියකො

    එහෙම තමයි හොද....

    :)
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    Amoeba ta kammali lu ne..

    ඒකද...සෑහෙන කාලෙකින් එහෙම එකක් සෙට් වෙන්නෙ...ඔයා titi ඇවිල්ල කිව්වට බලන්න ගිහින් අන්තිමට නැවතුනේ එතන....

    එහෙම තමයි හොද....

    :)

    ඔසී යනවා කියලා කට්ටියක් බෝට්ටුවක නැගලා මීගමුවෙන්. දවස් ගානක් මූදෙ ගිහින් නොකා නොබී තැලිලා පොඩිවෙලා.. අන්තිමේදි යන්තම් කට්ටියව අතෑරලා බිච් එකක.. ඩාර්වින් කිට්ටුව

    කන්දක් වගේ ටිකක් උස පොට් එකක්ලු.. රට පේන්නෑලු
    එකෙක් අමාරුවෙන් බඩ ගාන් උඩට ගිහින් බලනකොට මාතර තංගල්ල බස් එකක් යනවළු පාරෙ,.:dull::rofl:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔසී යනවා කියලා කට්ටියක් බෝට්ටුවක නැගලා මීගමුවෙන්. දවස් ගානක් මූදෙ ගිහින් නොකා නොබී තැලිලා පොඩිවෙලා.. අන්තිමේදි යන්තම් කට්ටියව අතෑරලා බිච් එකක.. ඩාර්වින් කිට්ටුව

    කන්දක් වගේ ටිකක් උස පොට් එකක්ලු.. රට පේන්නෑලු
    එකෙක් අමාරුවෙන් බඩ ගාන් උඩට ගිහින් බලනකොට මාතර තංගල්ල බස් එකක් යනවළු පාරෙ,.:dull::rofl:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ඔසී යනවා කියලා කට්ටියක් බෝට්ටුවක නැගලා මීගමුවෙන්. දවස් ගානක් මූදෙ ගිහින් නොකා නොබී තැලිලා පොඩිවෙලා.. අන්තිමේදි යන්තම් කට්ටියව අතෑරලා බිච් එකක.. ඩාර්වින් කිට්ටුව

    කන්දක් වගේ ටිකක් උස පොට් එකක්ලු.. රට පේන්නෑලු
    එකෙක් අමාරුවෙන් බඩ ගාන් උඩට ගිහින් බලනකොට මාතර තංගල්ල බස් එකක් යනවළු පාරෙ,.:dull::rofl:

    ආ.....දැන් සීන් එක මතක් වුනා බං...

    :lol::lol::rofl: