~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    දික්වැල්ල හම්බන්තොටද බං.. කුඩාවැල්ල එතකොට.. මාතරට කිට්ටුවත් ඔය වගේ නම තියන වෙන ඒරියා එකක් තියනවද

    හරි බං....අපේ ගෙදර තියෙන්නෙ මාතර හම්බන්තොට වෙන් කෙරෙන සීමාවට මීටර් ගානක් දුරින්....අපි අයිති හම්බන්තොටට වුනාට ටවුන් එකට කියල එන්නෙ දික්වැල්ලට ඒක මාතර දිස්ත්‍රික්කය ....ම⁣ාතර ටවුන් එකට පැය භාගයෙන් යන්න පුලුවන් ඒ දුරම තමයි තංගල්ලටත්

    අර ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් ගිය සෙට් එකත් මතු වුනේ ඔහෙන්ලු නේ

    හ්ම්ම්......උබත් හිතන දුර මම කිව්වෙ අපි ඉන්න කොට ජන ගහනය වැඩි කරන හැටි....නැති වුනාම ඊලග පරම්පරාව ඒක බලා ගනීවි

    හා ..එහෙනම් වැඩි කල්ලා මැරියකො
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔහොම ආතල් එකක් ඇරුනම දැන් කිරිය කම්මැලි..
    ටටා බායි කියන්න කාලේ හරි මේකට

    ටටා බායි කියලා කොහේ යන්ඩද,

    දවස් දෙක තුනකට සැරයක්වත් එන්ඩ