දඹුල්ල, අලව්ව, හොරණ. නෙළුම්දෙණිය ආසාදිතයන් හමුවේ..
October 6, 2020 at 7:25 pm | lanka C news
දඹුල්ල, අලව්ව, හොරණ, නෙළුම්දෙණිය ප්‍රදේශවලින් ද කොරෝනා ආසාදිතයන් හඳුනාගෙන තිබේ.
ඔවුන් සියලු දෙනාම මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරමින් සිට නිවාඩු ලබා ගත් නිවසට පැමිණි අයයි.
ආසාදිත බව හඳුනා...