෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

Aug 18, 2011
6,147
788
0
:(:( අපිට මේ ත්‍රෙඩ් එකේ කෙනහිලිකම් කරනවා. අර ගිගී සයිස් 2 සිංග්ලිශ් වලින් පතරංග හෑලි කොටනවා, :baffled::baffled: මේ යන විදියට, T20 WC ඉවර වෙනකොට පොට්ට වෙනවා ඒවා කියවන්න ගිහින් :oo::oo:
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බින්දු;16324274 said:
    :(:( අපිට මේ ත්‍රෙඩ් එකේ කෙනහිලිකම් කරනවා. අර ගිගී සයිස් 2 සිංග්ලිශ් වලින් පතරංග හෑලි කොටනවා, :baffled::baffled: මේ යන විදියට, T20 WC ඉවර වෙනකොට පොට්ට වෙනවා ඒවා කියවන්න ගිහින් :oo::oo:

    මාත් කිව්වා දැන් දෙන්නෙක් දානවා සිංහලෙන්.. ගිගීටත් මාර ක්‍රිකට් දැනුමක් තියෙනවා. බලමුකෝ ඌටත් කියලා හෙලුවෙන් වනන්න කියලා. එහෙම බැරිනම් ටිකක් සයිස් 4 විතර කරලා සිංග්ලිශ් වලින් වනන්න කියලා.
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    :angry::angry::angry::angry::angry:
    මම බොට රෙප් දුන්නේ රෙප් බැක් බලාගෙන නෙමෙයි බොල. උඹෙන් ත්‍රෙඩ් එකට වෙන සේවය අගය කරන්න වෙන විදිහක් නැති නිසා.
    :angry::angry::angry::angry::angry:
    ඉතිං කෑගහන්නැතුව හිටු...!:P:P:P:baffled::growl::shocked:::nerd::)
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මාත් කිව්වා දැන් දෙන්නෙක් දානවා සිංහලෙන්.. ගිගීටත් මාර ක්‍රිකට් දැනුමක් තියෙනවා. බලමුකෝ ඌටත් කියලා හෙලුවෙන් වනන්න කියලා. එහෙම බැරිනම් ටිකක් සයිස් 4 විතර කරලා සිංග්ලිශ් වලින් වනන්න කියලා.

    :P:P :lol::lol:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    මෙන්න නිියම Fuckoff.....0:40:P:P:P:P:P

    Mahela Jaywardene & Thisara Perera V/s Glenn Maxwell , David Warner , Matthew Wade Full Sledging

    එළිපිට fuckoff.
    මමනම් කැමතියි reply නැතුව sledging වලට වැඩ වලින්ම උත්තර දෙනවනම්.මෙන්න මේ වගේ.අපි මෙච්චර කාලයක් ටීම් එකක් විදියට නමක් තියන් හිටියේ මේවත් එක්කනේ.Positive වෙන්න කාටවත් fuckoff කියන්න ඕනේ නෑ.

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    අපේ එවුන් සුද්දයි නම් බය නැතුව අරූට බැන්නට අවුලක් නෑ.ඒ වුනාට අපේ කට්ටිය එහෙම නැති නිසා නිකං ඉල්ලං කොහෙද මාමයිට් ගාගන්නෙ නැතුව කට පියන් ඉන්නයි තියෙන්නෙ.අනික මිසබගේ edge එක වෙලාවේ commentatorsල ඌට ඇද්දේ නෑ නේද? edge එකක් තියනවා කියල හරි පිළිගත්තනේ.බොරු කියන්න ඕනෙ නෑ edge එකක් හරියට පෙනුනේ නෑ මටනං.සද්දේ නම් ඇහුන.
    ඒක edge උනා...
    edge උනාද නැද්ද කියල කියන්ට පුළුවන් සරලම පරීක්‍ෂණේ තමයි...edge උන ගමං බැටා බෝලෙත් එක්කම පස්ස බලනවා...ඒක ඉබේම වෙන දෙයක්.."අඩෝ edge උනා..ඇල්ලුවද දන්නෑ" වගේ scene එකක් අනිච්ඡානුගව සිද්ද වෙනව...
    Nazar Hussain වගේ බැටාල ඒ පුරුද්ද නැති කරගන්ට edge වෙලා පස්ස නොබලන්ට practice කරල තියනවලු...
    :P:P
     
    May 19, 2013
    1,864
    81
    0
    මටත් සද්දේ තමයි ඇහුනේ බං. උන් මුලින් පිලිගත්තට උන් ඒක ශේප් කලා බන්. බල්ලෝ. අපේ එකෙක් ඔහොම කලානම් හෝද හෝද මඩේ දානවා.

    කාටද මං දන් නෑ මල පැනලා කිව්වා, සංගාගේ අතට බොලේ යද්දී බෝලර්ස් එන්ඩ් බැට්ස්මන්ට්ට අතින් එන්න එපා කියන්නේ මොන එහෙකටද කියලා? :lol: එපාර පකිස් කමෙටේටර්ට හිනා ගිහින් කිව්වා ඒ අම්පයාර්ට තෑන්ක්ස් කියනවා වෙන්න ඇති කතාවක්. වකාර්ගේ වගේ කට හඬ ටිකක්
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රජ්ජුරුවෝ;16324291 said:
    කාටද මං දන් නෑ මල පැනලා කිව්වා, සංගාගේ අතට බොලේ යද්දී බෝලර්ස් එන්ඩ් බැට්ස්මන්ට්ට අතින් එන්න එපා කියන්නේ මොන එහෙකටද කියලා? :lol: එපාර පකිස් කමෙටේටර්ට හිනා ගිහින් කිව්වා ඒ අම්පයාර්ට තෑන්ක්ස් කියනවා වෙන්න ඇති කතාවක්. වකාර්ගේ වගේ කට හඬ ටිකක්

    :lol::lol::lol::lol::lol:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    එළිපිට fuckoff.
    මමනම් කැමතියි reply නැතුව sledging වලට වැඩ වලින්ම උත්තර දෙනවනම්.මෙන්න මේ වගේ.අපි මෙච්චර කාලයක් ටීම් එකක් විදියට නමක් තියන් හිටියේ මේවත් එක්කනේ.Positive වෙන්න කාටවත් fuckoff කියන්න ඕනේ නෑ.
    සිරා...!

    ඔය 2010/11 Ashes එකේනේ..ඕවට ලුණු ඇඹුල් එක්ක හොඳට සලකල සුද්දො පෝලිමට තියල ඇරියෙ Jhonsonය මේ පාර....:P:P:P:P:P

    සොහේලය මේ හරක් වැඩේ කෙරුවෙ නැත්තං 96 World Cup එකේ Quarter Fianal එක පකිස්තානෙ දිනුම්...
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හරි හරි දැන් කියපල්ලා බලන්න. බෝලේ කකුලේ වැදිච්ච ගමන් අම්පයර් එල්.බී.ඩබ්ලිව් අවුට් එක දෙන්නත් කලින්ම වෝක් අවේ කරන්න තරම් තමුන් ගැන පට්ට කන්‍ෆිඩන්ට් එකක් තියන බැටා කව්ද කියලා. ලංකාවේ එකෙක්.:lol::lol::lol:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    මහේල අයියා නේ
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    හරි හරි දැන් කියපල්ලා බලන්න. බෝලේ කකුලේ වැදිච්ච ගමන් අම්පයර් එල්.බී.ඩබ්ලිව් අවුට් එක දෙන්නත් කලින්ම වෝක් අවේ කරන්න තරම් තමුන් ගැන පට්ට කන්‍ෆිඩන්ට් එකක් තියන බැටා කව්ද කියලා. ලංකාවේ එකෙක්.:lol::lol::lol:
    චන්ඩි මල්ලිද?
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මහේල අයියා නේ

    චන්ඩි මල්ලිද?

    http://www.espncricinfo.com/ci/engine/match/564785.html

    ඔන්න තවත් ලේසි කලා.. ඕකෙන් පස්සේ ඌට තවත් ගහන්න චාන්ස් දුන්නේ නෑ. උගේ කන්‍ෆිඩන්ට් එච්චර ලොස් වෙලා තිබ්බේ අපේ ගොන් හැතිකරේ කල ගොන් වැඩ නිසා.එදා බෝලේ කකුලේ වැදුනා විතරයි ඇපීල් කරන්නත් කලින්ම මූ බැට් එක කිහිල්ලේ ගහන් ගියා බං.
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    edge උන ගමං බැටා බෝලෙත් එක්කම පස්ස බලනවා...ඒක ඉබේම වෙන දෙයක්.."අඩෝ edge උනා..ඇල්ලුවද දන්නෑ" වගේ scene එකක් අනිච්ඡානුගව සිද්ද වෙනව...
    :P:P

    මං ඔය සිද්දිය දැක්ක මචං.මං කිව්වෙ මට clear deviation එකක් පෙනුනෙ නෑ.ඒක නිසා සද්දෙන් තමයි edge වුනා කියල හිතාගත්තේ.
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    Code:
    http://www.dailymotion.com/user/dreamz_nlimited/1
    me channel eka athi machan poddak balanna :)

    Thanks machan balalla iwara une den
    7.gif
     
    Kapugedera???