ගිය England Ashes series එකේ 4th Durham test එකෙත් ඕස්ට්‍රේලියාවට උනේ ඒක තමා...297ක් chase කරන්ට තිබ්බෙ Warnerයි,Rogersසුයි..ගහන් ආව.. First wicket එකට 108ක්..149/1තිබ්බ...England එවුං බය වෙලා හිටියෙ..Team Director,Andy Flower,Massage එව්ව Field එකට රත්වලා..Warner මාර innings එකක් play...