spin wicket ekak unoth oya team ekama gassai da ban? depend on track neda ban![]()
balamu.mama nam hitanne wenasak wena ekak na.


spin wicket ekak unoth oya team ekama gassai da ban? depend on track neda ban![]()


mata hithenne tiriwa oopen ewai banmy team
kusal
mahela
sanga
thirimanne
chandimal
ashan
mathews
thisara
sachitra
malinga
lakmal

mata hithenne tiriwa oopen ewai ban![]()

adee ekanan ithaama suba aranchiyakOnna suba aranchiyak south Africa national team Eka next July wala lankawata enawa 2 test, 3 odi Walata

1.30ටane ban
keyatada ban heta match eka![]()

Onna suba aranchiyak south Africa national team Eka next July wala lankawata enawa 2 test, 3 odi Walata
SA win by 231 runs....
Series 1-1....
All set to play at Cape Town..



දවසටම log වුනා විතරයි උඹ මාව ඇඬෙව්වා.සුපිරියටම ලියල තියනවා සහෝදරයා.ගිය England Ashes series එකේ 4th Durham test එකෙත් ඕස්ට්‍රේලියාවට උනේ ඒක තමා...297ක් chase කරන්ට තිබ්බෙ Warnerයි,Rogersසුයි..ගහන් ආව.. First wicket එකට 108ක්..149/1තිබ්බ...England එවුං බය වෙලා හිටියෙ..Team Director,Andy Flower,Massage එව්ව Field එකට රත්වලා..Warner මාර innings එකක් play කරේ..ගැහුව නැති වෙන්ට...Tea එකෙන් පස්සෙ Stuart Broad,Reverse Swing කරන්ට පටන්ගත්ත..ඕස්ට්‍රේලියාව 220ට..All Out..
England win Investec Ashes Series, England v Australia highlights, 4th Test, day 4 evening, Durham
by Official England Cricket
England Ashes දින්නා...3-0...ඒක ලස්සන මැච් එක...
එකේ Australia 1st Innnings එකේ Chris Rogers,උගේ 1st Test Century එක ගහනවා..ඒක මං දැක්ක හොඳම ඉණිමක්..Chriss Rogers කියන්නෙ අවුරුදු 30 පනිනකං Australia team එකට Langer,Blewett,Katich,Heyden,Warner,Phil Jaques හින්ද එන්ට බැරිඋන,2008 India series එකේ ටීම් එකට ආවත් ඉන්ට බැරි උන ඩයල් එකක්...England Ashes series එක වෙනකොට ඕස්ට්‍රේලියාව හොදටම වැටිල හිටිය හින්ද අවුරුදු 35ක් නාකි උනත් පොරට test team එකට එන්ට අවස්ථාව ලැබුන..
පොර Bat කරන හැටි මෙලෝ රහක් නෑ.....ඒත් ගට උතුරනවා...එදා ඌ Swing,Seam වෙන pitch එකේ කාගෙන 96 වෙනකං ගහල..96දි හිර උනා..100ය ගහගන්ට තැටමුවා,තැටමුවා හරිගියේම නෑ..Graeme Swann හිරකරා පොරව නැතිවෙන්ටම..අන්තිමේට කවදාවත් ගහන්නැති Sweep එකක් ගැහුව ඉවසන්ට බැරීම තැන..4යී...පලවෙනි 100..
අන්තිමේට ඇඩුව...Press Conference එකෙත් ඇඩුව...
Chris Rogers First Test Century Highlights (110)
තමන්ගෙ රට වෙනුවෙන් 100ක් ගහන්ට පුළුවන්වෙයි කියල හීනෙන්වත් හිතුවෙ නෑ කිව්ව...මේතරං සංතෝසයක් කවදාවත් ලබල නෑ කිව්ව..කාටවත් ගන්ට බැරි ආභරණයක් පොරට ලැබුණ කිව්ව..ඒක තමා ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ගහපු ශතකයක්...
දැන් පොරට ඕස්ට්‍රේලියාවට ගහපු centuries 4ක් තියනව...ඒ අතරින් Australia Ashes series එකේ MCG test එකේ 4th innings එකේ chase කරල ගහපු 100 සුවිශේෂයි...
ක්‍රීඩකයෙකුට තමංගේ රට වෙනුවෙන් ක්‍රීඩාරනවාට වඩා වෙන හීනයක් නොතිබිය යුතුයි....!


මම ඊයේ හිනෙන් දැක්කා කොලි කප් එක උස්සගෙන ඉන්නවා එතනම මැතිව්ස් හිටියා ශෝක මුනක් දාගෙන .මම හිතන්නේ මේ පාර ඉන්දියාව දිනයි වගේ





මුගේ action කොහොමත් ඒ type තමයි නේද.
![]()
BCB එකට මූ ලියුමක් දුන්නලු අනේ ආය මැච් වෙලාචේ චූ කොරන්නෙවත් නෑ අප්පෝ කියල.....
![]()

