මේක නම් ඉක්මනටම ලියපු එකක්...මගෙ ලග පොතක් තියෙනවා..මගෙ ජිවිතෙම වගෙ තමා එක..මට හිතෙන එවා,දකින එවා එතකොට සිංදු..නලුවන්ගෙ ෆොටොස් අනන් මනන් ගොඩක් තියෙනවා එකෙ..එක පරනයි...එකෙ තමා ඉස්සල්ලාම ලියන්නෙ...සමහර එවා විතරයි කපන්නෙ කොටන්නෙ..මේක නම් පද මාරු කරන්න විතරයි කැපුවෙ...
එකට කමක් නැ..පොස්ට් කලාට පස්සෙ...