අහඹු මුවැත්තිය

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මේක නම් ඉක්මනටම ලියපු එකක්...මගෙ ලග පොතක් තියෙනවා..මගෙ ජිවිතෙම වගෙ තමා එක..මට හිතෙන එවා,දකින එවා එතකොට සිංදු..නලුවන්ගෙ ෆොටොස් අනන් මනන් ගොඩක් තියෙනවා එකෙ..එක පරනයි...එකෙ තමා ඉස්සල්ලාම ලියන්නෙ...සමහර එවා විතරයි කපන්නෙ කොටන්නෙ..මේක නම් පද මාරු කරන්න විතරයි කැපුවෙ...

    එකට කමක් නැ..පොස්ට් කලාට පස්සෙ ඔයාලට ඔනි දෙයක් කරන්න අවසර තියෙනවා.එකම ඉල්ලිමයි තියෙන්නෙ ගත්තෙ එලකිරි එකෙන් කියලා දාන්න කොහෙ දැම්මත්..ඔයාලගෙ නමින් දැම්මත් එලකිරියට ලියපු එකක් කියලා දාන්න...

    යම රජතුමාටත්, මහදැන මුත්තාටත් ඔය වගේම පොත් තිබ්බා. ඒක විහිලුවට කිව්වෙ..

    හ්ම්... කොහෙවත් දාන්නෙ නෑ.. කොපි කරන්නෙ නෑ. ඒව ඔයාගෙ දේවල් නේ බුද්ධිමය දේපල.. ඔයාටම පේන්න වෙනස් කල දේ ඔයාටම පෙන්නුව එච්චරයි.. එහෙම කලෙත් මට ගලපාගන්න විතරයි. තෑන්ක්ස්
     
    Run_away

    Member
    Nov 15, 2018
    230
    17
    0
    පේන විදිහට හොදවයින් එකක් කාලා වගේ ඉන්නෙ. :(:( කෙල්ලො ඔහොම තමයි බං පට්ට චපලයි.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    පේන විදිහට හොදවයින් එකක් කාලා වගේ ඉන්නෙ. :(:( කෙල්ලො ඔහොම තමයි බං පට්ට චපලයි.

    එක නම් මංදා..කිවුව විදිහට එ ගැනු ලමයා එයාට මුකුත් නොකියාම නිහඩ වෙලා..
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Kalekata passe aluth kavikariyak avith wage. Issara Tear saha Dewrangi akka godak kavi demma. mata mathaka a denna vitharayi..
    :yes::yes::yes::yes:

    එකනෙ..දෙව්රංගි අක්කා තරම් ලස්සනට නම් මට ලියන්න බැ..මේවා අනෙක් අයගෙ ඉල්ලිම් වලට ලියපුවා..ඉතින් එයාලා සැටිස් නම් මම අහලා පොස්ට් කරනවා.....:D
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මේක නම් ඉක්මනටම ලියපු එකක්...මගෙ ලග පොතක් තියෙනවා..මගෙ ජිවිතෙම වගෙ තමා එක..මට හිතෙන එවා,දකින එවා එතකොට සිංදු..නලුවන්ගෙ ෆොටොස් අනන් මනන් ගොඩක් තියෙනවා එකෙ..එක පරනයි...එකෙ තමා ඉස්සල්ලාම ලියන්නෙ...සමහර එවා විතරයි කපන්නෙ කොටන්නෙ..මේක නම් පද මාරු කරන්න විතරයි කැපුවෙ...

    එකට කමක් නැ..පොස්ට් කලාට පස්සෙ ඔයාලට ඔනි දෙයක් කරන්න අවසර තියෙනවා.එකම ඉල්ලිමයි තියෙන්නෙ ගත්තෙ එලකිරි එකෙන් කියලා දාන්න කොහෙ දැම්මත්..ඔයාලගෙ නමින් දැම්මත් එලකිරියට ලියපු එකක් කියලා දාන්න...

    sOe24XtUsz42-KwLg6mOWf6_bnCwinQXvzTwQqQKcErh3Sjnlz8e16hsyx0v9NwR_8RD0H7RPVdH4u3YLUWXqw=s240
     
    Run_away

    Member
    Nov 15, 2018
    230
    17
    0
    එක නම් මංදා..කිවුව විදිහට එ ගැනු ලමයා එයාට මුකුත් නොකියාම නිහඩ වෙලා..

    හ්ම්ම්ම්ම්...

    එයාට වඩා නිලයෙන්, බලයෙන්, ධනයෙන් උසස් කෙනෙක් හම්බුවෙන්න ඇති.

    කොහොමත් මොකුත්ම නැති පිරිමියෙක් එක්ක දීග ගිහින් සියල්ල ලබාගන්නකන් ඌ එක්ක ඉන්න ගැහැණු කලු නික වගේ බං.

    ඒකට ගෑණුන්ට මොකුත් කියන්නත් බෑ. ඩාවින්ම කියලා තියෙනවනෙ Survival of the fittest කියලා.