මොනවා කරන්න ද...ඔන්න දැන් තව ටිකකින් මේකට කට්ටිය එනකොට අපි දෙන්නා මෙහෙම පොස්ට් වලින් කතා කලා කියලා දැකලා හොද කතා ටිකක් අහගන්න පුලුවන්...
දැන් සමාජෙ ඉන්නෙ කෙල්ලෙක් කොල්ලෙක් කතා කලොත් එ දෙන්නා අතරෙ සම්බන්දයක් තියෙනවා..නැත්නම් කෙල්ලෙක්ගෙ පැත්තකට කතා කලොත් පැනි හලනවා,නැත්නම් ලකුනු දාගන්න හදනවා කියලා...