ආදරය කියනුයේ.....

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ආදරය කියනුයේ..... ලිංගික කාර්ය වෙනුවෙන් යොදාගන්නා උප්පරවැට්ටියක් විතරයි.
    ඒක එක්කෙනෙක් වෙනුවෙන් හෝ තව කීපදෙනෙක් වෙනුවෙන් හෝ යොදාගන්න පුලුවන්.
    ඒ වගේම ඒක හරිද වැරදිද කියන එක තමන්ගෙ මතය අනුව සාධාරණය කරන්නත් පුළුවන්...
    ගැටුමක් ඇතිවෙනවනම් ඒකට හේතුව ඒ ඒ අය ඒ දෙය බලාපොරොත්තුවෙන කාලසීමාවේ වෙනස. ලැබෙන දේට ලබාදෙන දේට තියෙන තෘප්තිය අනුව කල් පැවැත්ම තීරණව වෙනව. ඒ ලැබෙන තෘප්තිය හැකි ඉක්මණින් නැවතත් ලබාගන්න තියන අපේක්ෂාව සහ එය ඉටුකරගැනීමට ගතකරන කාලයතුල ඇතිවෙන්නෙ ආදරයක්. පෙම්වතුන් නම්, මානසික තෘප්තියක් (සමහර පෙම්වතුන් කායික තෘප්තියක් ලබන බවද කිව යුතුය), විවාහකයන් නම් මානසික මෙන්ම කායික තෘප්තියක් ලබනව. ඒ ලබන සතුට මත ඊලඟ වාරය එනතුරු ගතකරන කාලය තුල ඇතිවන ගැඟීම ආදරය. ඒක ජීවීන්ගෙ පැවැත්මට ඇතිවුන දෙයක් වුනත් සමාජ දියුනුවත් එක්ක ආගමික සංකල්ප සමාජ සංකල්ප එක්ක යම්කිසි සංවර බවක් ලබල දීල තියෙනව. යැපීම තහවුරු වීමට නිත්‍යානුකූල බවක් එකතුවෙලා තියනව.
    හරිද වැරදිද කියන එක තමන්ගෙ මතය අනුව සාධාරණය කරන්න

    ලිංගික කාර්යය සියල්ලම කියලා සිතුවිල්ලේ ඉන්න අයට හරියන කමෙන්ට් එකක්

    :yes:
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994

    නැහැ.. මේක තමයි අපි හංගගෙන ඉන්න ඇත්ත. කියන්න අකමැති ඇත්ත. මේ තියරියට දැම්මොත් හැමදෙයක්ම හරි කියල තේරෙයි.. ආදරේ බිඳුනම දුක දැනෙන්නෙ ඒකයි. තමා බලාපොරොත්තුවුන සහකාරිය නොලැබීම. බිරිඳ අනියම් පුරුෂයෙක් එක්ක ඉන්නව අහුවුනාම තරහ එන්නෙ මොකද තමාට වඩා සතුටක් ඒ මිනිහට දෙනව ඇති කියන හැඟීම. අන්තිම කෙලවර බැලුවොත් ලිංගික ක්‍රියාවට යොදාගන්න උප්පරවැට්ටියක් තමයි ආදරය කියන්නෙ...
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    පෙම පිවිතුරුයි කියල අන්තිමට කීවට මුලින් කියන්නේ නිදහසෙ පියඹන්න ඕනේ නිසා අතඅරිය කියල :baffled:

    චපල කතා :no:

    ඔන්න ඉතින් කටුසු මොලෙ තරම පෙන්නුවා...

    ඔකෙන් කියවෙන්නෙ පෙම්වතා හො වතියට වෙන කෙනෙක් මුන ගැහිලා වෙනත් අය වගෙ එ සම්බන්දෙ ගැන හොයලා අකුල් හෙලලා රන්ඩු දබර වෙලා නැ මේ කෙනා...එයා තමන්ගෙ පෙම්වතා හො වතියට අනෙක් කෙනා එක්ක යන්න ඉඩ දෙනවා...
    එහෙම යන්න දුන්නත් එයා කියනවා කවදා හො එ කෙනා ඔයාව අත ඇරලා ගියොත් නැවත එන්න කියන එක...එ වගෙම එයා එ ආදරේට අගෞරවයක් කරන්නෙ නැ තමන් ගෙ ජිවිතෙට හානියක් කරගෙන..මොකද එයාට තමන් ගෙ ආදරය විස්වාසයි..එයා කලෙ අවංක ආදරයක් නිසා නැවත එ කෙනාට එයා ලගට එන්න එනවා කියන එක..

    ආදරය කියන්නෙ හිර කරල තියාගැනිම නෙමෙයි කියන එකයි ඔකෙන් කියන්න උත්සාහ කරන්නෙ......
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    ආදරය කියනුයේ..... ලිංගික කාර්ය වෙනුවෙන් යොදාගන්නා උප්පරවැට්ටියක් විතරයි.
    ඒක එක්කෙනෙක් වෙනුවෙන් හෝ තව කීපදෙනෙක් වෙනුවෙන් හෝ යොදාගන්න පුලුවන්.
    ඒ වගේම ඒක හරිද වැරදිද කියන එක තමන්ගෙ මතය අනුව සාධාරණය කරන්නත් පුළුවන්...
    ගැටුමක් ඇතිවෙනවනම් ඒකට හේතුව ඒ ඒ අය ඒ දෙය බලාපොරොත්තුවෙන කාලසීමාවේ වෙනස. ලැබෙන දේට ලබාදෙන දේට තියෙන තෘප්තිය අනුව කල් පැවැත්ම තීරණව වෙනව. ඒ ලැබෙන තෘප්තිය හැකි ඉක්මණින් නැවතත් ලබාගන්න තියන අපේක්ෂාව සහ එය ඉටුකරගැනීමට ගතකරන කාලයතුල ඇතිවෙන්නෙ ආදරයක්. පෙම්වතුන් නම්, මානසික තෘප්තියක් (සමහර පෙම්වතුන් කායික තෘප්තියක් ලබන බවද කිව යුතුය), විවාහකයන් නම් මානසික මෙන්ම කායික තෘප්තියක් ලබනව. ඒ ලබන සතුට මත ඊලඟ වාරය එනතුරු ගතකරන කාලය තුල ඇතිවන ගැඟීම ආදරය. ඒක ජීවීන්ගෙ පැවැත්මට ඇතිවුන දෙයක් වුනත් සමාජ දියුනුවත් එක්ක ආගමික සංකල්ප සමාජ සංකල්ප එක්ක යම්කිසි සංවර බවක් ලබල දීල තියෙනව. යැපීම තහවුරු වීමට නිත්‍යානුකූල බවක් එකතුවෙලා තියනව.

    නැහැ.. මේක තමයි අපි හංගගෙන ඉන්න ඇත්ත. කියන්න අකමැති ඇත්ත. මේ තියරියට දැම්මොත් හැමදෙයක්ම හරි කියල තේරෙයි.. ආදරේ බිඳුනම දුක දැනෙන්නෙ ඒකයි. තමා බලාපොරොත්තුවුන සහකාරිය නොලැබීම. බිරිඳ අනියම් පුරුෂයෙක් එක්ක ඉන්නව අහුවුනාම තරහ එන්නෙ මොකද තමාට වඩා සතුටක් ඒ මිනිහට දෙනව ඇති කියන හැඟීම. අන්තිම කෙලවර බැලුවොත් ලිංගික ක්‍රියාවට යොදාගන්න උප්පරවැට්ටියක් තමයි ආදරය කියන්නෙ...

    සරා මොකද කියන්නෙ... මම හරිද..? වැරදිද....?
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    සරා මොකද කියන්නෙ... මම හරිද..? වැරදිද....?

    වැරදිනෙ...එතකොට දෙමව්පියො දරුවන්ට කරන ආදරය,ස්බාවදර්මයට කරන ආදරය..සහොදරයා සහොදරියො අතර තියෙන ආදරය.සත්වයන්ට කරන ආදරය.....එවා කොයි පැත්තට ද ගන්නෙ....
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau

    ඒ ආදරේ ගැන නෙමෙයි මර්වින් කතා කරන්නේ.
    මර්වින් අයියා හරි ;)

    වැරදිනම් හේතු කියන්න :P
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    වැරදිනෙ...එතකොට දෙමව්පියො දරුවන්ට කරන ආදරය,ස්බාවදර්මයට කරන ආදරය..සහොදරයා සහොදරියො අතර තියෙන ආදරය.සත්වයන්ට කරන ආදරය.....එවා කොයි පැත්තට ද ගන්නෙ....

    ඔයා මෙතන කියල තියෙන්නෙ
    දෙමව්පියො දරුවන්ට කරන ආදරය,ස්බාවදර්මයට කරන ආදරය..සහොදරයා සහොදරියො අතර තියෙන ආදරය.සත්වයන්ට කරන ආදරය ගැනද...

    ඒඅයට කරන ආදරෙයි. තමන්ගෙ කොල්ලට නැත්නම් හබියට කරන ආදරෙයි වචනෙ එක වුනාට එක වගේද...
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    ඒ ආදරේ ගැන නෙමෙයි මර්වින් කතා කරන්නේ.
    මර්වින් අයියා හරි ;)

    වැරදිනම් හේතු කියන්න :P

    ඒක තමයි... මේව හිත රවට්ටගන්න තර්ක විතරයි.
    දෙමවුපියො දරුවන්ට දරුවො දෙමවුපියන්ට දක්වන්නෙ සෙනෙහසක් රුධිරගත බැඳීමක්. ඒකට ආදරය කිව්වට එතනදි තියන හැඟීම හස්බන්ට බිරිඳට දක්වන ආදරේට වඩා වෙනස්... සමාජය එකම වචනයකින් කිව්වට එහි හැඟීම් දෙකක්.
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau

    ඒක තමයි... මේව හිත රවට්ටගන්න තර්ක විතරයි.
    දෙමවුපියො දරුවන්ට දරුවො දෙමවුපියන්ට දක්වන්නෙ සෙනෙහසක් රුධිරගත බැඳීමක්. ඒකට ආදරය කිව්වට එතනදි තියන හැඟීම හස්බන්ට බිරිඳට දක්වන ආදරේට වඩා වෙනස්... සමාජය එකම වචනයකින් කිව්වට එහි හැඟීම් දෙකක්.

    සාරා එක දන්නවා බං.දැන් උබ කියපු එක එයා වැරදි කියලා හිතුනු නිසා ඔහොම කිව්වේ :P
    බලමුකෝ මොකක්ද දෙන උත්තරේ කියලා :eek:
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    සාරා එක දන්නවා බං.දැන් උබ කියපු එක එයා වැරදි කියලා හිතුනු නිසා ඔහොම කිව්වේ :P
    බලමුකෝ මොකක්ද දෙන උත්තරේ කියලා :eek:

    මේ යතාර්තය වහගෙන හංගගෙන ඒකට අයිසින් දාල කරඬුවක් වගේ හදාගෙන ලෝකෙට පේන්න කරතියාගෙන යනව අපි ඔක්කොම.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ගැලවිලා යන්න හැදුවට චාන්ස් නැ වගෙ..ඔකට මම උත්තරෙ ඔව් සහ නැහැ කියලා දෙන්න කැමති..මොකද ලිංගික කටයුතු සදහා වගෙම මානසික තෘප්තිය නිසාත් එකට එකතු වෙලා ඉන්න අය මම පෞද්ගලිකව ම දන්නවා...සමහර අය තමන් ගෙ සහකාරිය ගෙන් නොලැබෙන තෘප්තිය වෙන කෙනෙක්ගෙන් නොසොයා ආශාවන් අත් හැරලා ඉන්නවා..තවත් සමහරු තමන්ගෙ සහකාරිය රවටලා තමන් ගෙ ආශාවන් වෙනත් කාන්තාවන්ගෙන් ඉශ්ට කරගෙන ඇවිත් හොද ස්වාමිපුරුෂයාගෙ භුමිකාව රගපානවා..මම දන්න සමහර අය ඉන්නවා විවාහයට කලින් හා පසුවත් රහස් ජිවිත ගත කරන..එ වගෙම තමන් ව හැරගිය පෙම්වතා/වති වෙනුවෙන් ජිවිතේ ගෙවන අය........
    එ නිසා මට ඔය කතාව එක එල්ලෙ ප්‍රතික්ෂේප කරන්නත් බැ .පිලිගන්නත් බැ....:)
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    සුමුදු වදනින් බවින් සුන්දර,
    ඉමින් සැමවිට සිතම අද්දර,
    සිහිල් පැන්පොද නුබයි පින්බර,
    ගිලන්වූ මුව පොවෙකු සුව කල… :eek:
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    ගැලවිලා යන්න හැදුවට චාන්ස් නැ වගෙ..ඔකට මම උත්තරෙ ඔව් සහ නැහැ කියලා දෙන්න කැමති..මොකද ලිංගික කටයුතු සදහා වගෙම මානසික තෘප්තිය නිසාත් එකට එකතු වෙලා ඉන්න අය මම පෞද්ගලිකව ම දන්නවා...සමහර අය තමන් ගෙ සහකාරිය ගෙන් නොලැබෙන තෘප්තිය වෙන කෙනෙක්ගෙන් නොසොයා ආශාවන් අත් හැරලා ඉන්නවා..තවත් සමහරු තමන්ගෙ සහකාරිය රවටලා තමන් ගෙ ආශාවන් වෙනත් කාන්තාවන්ගෙන් ඉශ්ට කරගෙන ඇවිත් හොද ස්වාමිපුරුෂයාගෙ භුමිකාව රගපානවා..මම දන්න සමහර අය ඉන්නවා විවාහයට කලින් හා පසුවත් රහස් ජිවිත ගත කරන..එ වගෙම තමන් ව හැරගිය පෙම්වතා/වති වෙනුවෙන් ජිවිතේ ගෙවන අය........
    එ නිසා මට ඔය කතාව එක එල්ලෙ ප්‍රතික්ෂේප කරන්නත් බැ .පිලිගන්නත් බැ....:)

    ඔවි.. සහ නැහැ... කියන්න එපා
    දොං නම් දොං...
    සිමං නම් සිමං...
    දොං සිමං බෑ..

    බහු සේවනය වෙන්න පුළුවන්, එහෙම කරන එක වැරද්දක් නෙවෙයි. ලිංගිකව කසාද ගෑණිට අමතරව තව ගෑණු ඉන්නව කියන්නෙ කසාද මිනිහට අමතරව තව මිනිස්සු ඉන්නව කියන්න ඒ අය ලං කරගන්න වැලඳගන්න පුලුවන් කියන්නෙම ආදරය. එක්කෙනෙක් එක්ක එකතුවෙලා ඒ කෙනා එක්ක නැවත එකතුවෙනකම් ගතකරන කාලය තුල ඒ කෙනා ගැන ඇතිවෙන සමස්ථ ගැඟීම්වල එකතුව ආදරය. ඒවගේම තමයි කිහිප දෙනෙක් එක්ක වුනත් ආදරය කරන අය ඉන්නව. ක්‍රියාව හරි හෝ වැරදි වෙන්නෙ ඒක සමාජය අනුමත කරන ප්‍රනමාණය අනුව. ඒ ගැන නෙවෙයි මම කියන්නෙ ආදරය යනු කුමක්ද කියන එක. මම දන්න අය ඉන්නව කසාද බැඳල හිටියත් තමන්ගෙ මහ ගෙදර සර්වන්ට්ට ආදරේ කරන අය කොහොම හරි එයා එක්ක එකතුවෙන අය ඒ වෙනුවෙන් කොහොම වෙහෙසෙනවද කියල එයා මට කියල තියනව. ඇයි එහෙම වෙහෙසෙන්නෙ.. අර මම කිව්ව හැගීම. ඊ ලඟ වාරය එනකන් ගතකරන කාලය තුල ඇතිවන හැඟීම නිසා. නෝනට අඩුවක් නොකරන්නෙ එයා පව ත්ෘප්තිමත් කරන්නෙත් ඒ නිසාම තමයි. සිද්ධියකින් පස්සෙ කෙටි කාලයක් ඒ සිද්දිය උඩ ජීවත් වීමත් ඒකටම එකතුවෙන්න ඕන දෙයක් වුනත්, කල්පැවැත්ම අඩුයි ඒ හැඟීම, ආදරයට කුතුහලය අපේක්ෂාව කියන දෙකත් මුහුවෙලා හැදුන දෙයක් සත්තකින්ම. ඔයා කියන විදියට ස්වභාව ධර්මයට, සතුන්ට ලේ සම්බන්ධ අයට කරන ආදරය වෙනස් අපි ඒක කටවහරෙදි ආදරය කිව්වට ඒක ඊටවඩා වෙනස්. ඒකයි අපේ සහකරු සහකාරි විදියට පිට කෙනෙක් තෝරගත්තත් ලං වෙන්න පුලුවන් උපරිම සීමාවට ලංවෙලා කිමිදෙන්න පුලුවන් තරමට සමීප වෙන්නෙත්. එතනදි එකතුවෙන්නෙ සිරුරෙ තියන අපිරිසිදුම ස්ථාන උනත් කාටවත් ඒ ගැන අපුලක් නොඑන්නෙ ඒ නිසා.

    ඇත්තටම වර්ගයා බෝකරන්න ස්වභාවයෙන්ම දීපු උප්පරවැට්ටියක් සමාජය තුල ආදරය කියල විග්‍රහ කරනව අපි සංවර විදියට, කල්පනා කරල බැලුවොත් අවසානයට ඉතුරුවෙන්නෙ මම කියපු දේ නේද.
     
    ඔක පිලිගන්න බැ..එතකොට එහෙනම් දුශනයක් උනත් ඔය අදහස යටතෙ ගන්න පුලුවන්..ශාරිරික අවශ්‍යතා වලට එන හැගිම් ආදරය යටතෙ වර්ග කරන්න උත්සාහ කරන්නෙ අවස්තාවාදීව...එක වැරදි...ඔයා මේ හදන්නෙ ශාරිරික අවශ්‍යතා කියන එකට ආදරය කියන ලෙබල් එක ගහන්න..ආදරය කියන තැන එ දෙවල් උනත් එවා වෙන හැමතැනම ආදරය නැ..එහෙම නම් ගනිකාවන් ලගට යන්නෙත් ආදරේ නිසා කියන්න පුලුවන් නෙ..මොකද එතන වෙන්නෙත් මුදලට හරි එ දෙම නෙ..එතකොට 60 පැනපු නාකි මිනිස්සු 6,7 ගැනු ලමයි ලගට යන්නෙ ආදරේ නිසා වෙන්න ඇති නේද....
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අත් හලෙමි ඔබව
    මම
    නිදහසෙ පියඹන්න...
    ආදරය කියනුයේ
    යදම් බව
    නොම හෙයින්ම..
    පෙම් බැන්ද සද වුවත්
    අහස අත් හරින
    අමාවක දින,
    තරු කැටක් කිසි විටෙක
    අහස තනි
    නොකල කල.....
    ලොවට ජිවය දෙන හිරුත්
    තරු කැටක් වන
    ලොවෙ හිද..
    මිය නොයමි දිවි ගෙවමි...
    මගෙ පෙම පිවිතුරු
    හෙයින්ම...........

    "සදකැන් වැසිලා... අදුරේ එතිලා....
    ඝණදුරු රෑ.. තනිකම නෑ...
    සොයා... එන්න ඝණදුර තරු නිවලා...
    මගේ ....එලිය අද ඔබ පමණි.....

    මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු, රහස් අහස් තලයට පවරා..

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    ඔක පිලිගන්න බැ..එතකොට එහෙනම් දුශනයක් උනත් ඔය අදහස යටතෙ ගන්න පුලුවන්..ශාරිරික අවශ්‍යතා වලට එන හැගිම් ආදරය යටතෙ වර්ග කරන්න උත්සාහ කරන්නෙ අවස්තාවාදීව...එක වැරදි...ඔයා මේ හදන්නෙ ශාරිරික අවශ්‍යතා කියන එකට ආදරය කියන ලෙබල් එක ගහන්න..ආදරය කියන තැන එ දෙවල් උනත් එවා වෙන හැමතැනම ආදරය නැ..එහෙම නම් ගනිකාවන් ලගට යන්නෙත් ආදරේ නිසා කියන්න පුලුවන් නෙ..මොකද එතන වෙන්නෙත් මුදලට හරි එ දෙම නෙ..එතකොට 60 පැනපු නාකි මිනිස්සු 6,7 ගැනු ලමයි ලගට යන්නෙ ආදරේ නිසා වෙන්න ඇති නේද....

    මම කියන්නෙ ආදරය කියන්නෙ ලිංගික උප්පරවැට්ටියක්. ඒක විස්තර කරල තියෙනව මගෙ පලවෙනි රිප්ලයි එකේ ඉඳලම. මම විස්තර කරල තියෙන්නෙ ආදරය කියනුයේ කුමක්ද යන්න. මම කියපු දේවල් කොහෙත්ම ගැලපෙන්නෙ නෑ ඔය කියන ගනිකාවන්ට ඒක වෘත්තියක් එතන තියෙන්නෙ අසහනයක් සහනයට පත්කර ගැනීමක් මුදලක් ගෙවල කරන දෙයක්... පමණයි.
    ඔයා කියන්න ගනිකාවක් ලඟට ගිය කෙනෙක් ආයෙම එනකන් ඒ ගනිකාව එයා ගැන හිතනවද... එයාට කෝකත් එකයි එයාගෙ ටාගට් එක සල්ලි. ආදරේ ලඟ බලහත්කාරය හෝ ඒ ඒ අයගෙ නොකැමැත්ත හෝ නැහැ. ඒක දෙන්නටම ඇතිවෙන හැඟීමක්...
     
    නැත්තෙ මොකද..ඔයා දන්නවා ද සමහර පුද්ගලයො ඉන්නවා එකම ගනිකාව ලගට යන..එත් අතින් වත් නොඅල්ලා එ කෙනා එක්ක පැයක් දෙකක් ගත කරලා එන..සමහර ගනිකාවො ඉන්නව පෞද්ගලිකව කටයුතු කරන අය..එයාලා සමහර ගනුදෙනුකරුවන්ගෙන් මුදල් අය නොකරම සෙවාව ලබාදෙන..

    නැහැ..මම එකට එකග නැහැ...ආදරේ එක කොටසක් පමනයි ලිංගිකත්වය..ලිංගිකත්වයෙත් එක කොටසක් පමනයි ආදරේ කියන්නෙ..නැතුව එකට එකක් සාමානුපාත නැ..