මටත් තිබුණ ප්‍රශ්නයක් ඕක.. ඒත් අද උදේම මේ සත්තු ගැනම දාලා තිබුණ තව ත්‍රෙඩ් එකක් දැක්කා..:yes: ඒ නිසා මේකෙ ලින්ක් එක එතනත් දැම්මා..:rolleyes: ( දැන් ඉතින් දෙන්න රණ්ඩු වෙනවා එහෙම නෙමෙයි ඔන්න..:P) එතනදි කොටියා වෙලා තිබුණේ මේකෙ ව්‍යාග්‍රයා කියල හඳුන්වන ඩයල් එක..:rolleyes: මමත් දිවිය කියලා හිතන්...