පිරිමි නැති වෙලා වසර මිලියන 100 යනකල් ගෑනු විතරක් ඉන්නේ කෝමද??
දැවෙන ප්රශ්නයක්

පිරිමි නැති වෙලා වසර මිලියන 100 යනකල් ගෑනු විතරක් ඉන්නේ කෝමද??

මේ කතාව පිරිමියා නැති ලොවක කියන්නෙ නැතුව පිරිමියා නැති ලංකාවක කියල දැම්මනම් තමා හරි. කැරපොත්තන්ට මීයන්ට බයේ දගලන ළද බොළද ගෑනු ඉන්නෙ ලංකාවෙ. කවුරු උනත් මේ දූපතෙන් එළියට ගිහින් නැති එකෙක් ලියපු දෙයක් මේක. අනිත් රටවල කාන්තාවො සම්පූර්ණයෙන් වෙනස්. කාන්තාවො පාලනය කරනකොට දුර්වල උනේ ලංකාව ඉන්දියාව වගේ රටවල්. දැන් බලන්න මුලු යුරෝපෙම පාලනය කරන්න ජර්මයියෙ ඇන්ජලා මාකල්. කිසිම රටකට බය නඇති නිර්භීත කාන්තාවක්. ඒ වගේම මාගරට් තැචර් වගේ අය ගැන අහල නැද්ද? බලන්න රුසියාවෙ පුටින් වගේ දරුණු පාලකයෙක්ට විරුද්ධව උඩුකය නිරුවත්ව උද්ගෝෂණය කරන්න නිර්භීත ගෑනු ඉන්නව. ඒ වගේම ඊශ්රායල් වල ආමි එකේ ගෑනු ත්රස්තවාදින් එක්ක මූනට මූන හැප්පෙන්නෙ. චීනෙ බොඩිගාඩ්ල විහිහට ඉන්නෙ ගෑනු. මෙහෙම ගෑනු ලංකාවෙ ඉදලත් නෑ දැන් ඇත්තෙත් නෑ. ඒත් ඒක ලෝකෙටම අදාල නෑ.
motz..ලෝකේ ප්රථම අගමැතිනි, විධායක ජනාධිපතිනි බිහිවුනේ ලංකාවෙන් කියලා අහලා නැද්ද?

පිරිමි නැති වෙලා වසර මිලියන 100 යනකල් ගෑනු විතරක් ඉන්නේ කෝමද??

හප්පට.. ඩ්රැගන් අයියටත් අහු වෙන ආටිකල්..

අසාර්ථක පාලිකාවන්motz..ලෝකේ ප්රථම අගමැතිනි, විධායක ජනාධිපතිනි බිහිවුනේ ලංකාවෙන් කියලා අහලා නැද්ද?
පිරිමි නැති වෙලා වසර මිලියන 100 යනකල් ගෑනු විතරක් ඉන්නේ කෝමද??
sperm banks![]()