1. ප

    බෙදුම්වාදීන් එළියට - යාපනයේ පෙළපාලි

    පොටෝ හොය හොය දාන්න රිදිලා පරන යාලුවට. දැං නාඩා නිදාගන්න :D
  2. ප

    බෙදුම්වාදීන් එළියට - යාපනයේ පෙළපාලි

    ආයෙත් බබෙක් වෙන්න එනවා. පලයං ගිහිං ලොකු වෙලා වරෙන් ටිකක් :rofl:
  3. ප

    බෙදුම්වාදීන් එළියට - යාපනයේ පෙළපාලි

    අද ඊයෙ මේකට ඇවිත් උඹ දෙන අමර ටෝක් නම් මරු බං. එල එල ඔහොම යං :yes:
  4. ප

    බෙදුම්වාදීන් එළියට - යාපනයේ පෙළපාලි

    හරි දැං ඔය ප්‍රශ්නෙට විසඳුම මොකක්ද කියපං බලන්න. දැං UN එක අපිට force කලා අභ්‍යන්තර පරීක්ෂණයක් කරන්න කියලා. ඒක නොකරපු නිසා ජාත්‍යන්තර පරීක්ෂණයකට යනවා කිවුවා. මේකෙ අවසානයේ මොකක්ද වෙන්නෙ? හැමදාම කට්ටි පැන පැන ඉන්න එකද?
  5. ප

    බෙදුම්වාදීන් එළියට - යාපනයේ පෙළපාලි

    ගිරවා වගේ ජාතික නිදහස් පෙරමුණේ මුසම්මිල් කියන එක වමාරනවා. හාකො හාකො ආය එද්දි biased කියන එකේ තේරුමත් බලං එන්න. :D
  6. ප

    සුධාර්මාන්ගේ රැවුලේ ඩයි හේදිලා

    මූ වරායෙ යකඩ කේස් එකටද ඇතුලට ගියෙ?
  7. ප

    ගුඩ් නයිට් මචං :)

    ගුඩ් නයිට් මචං :)
  8. ප

    මොලෙහ් විකාර වෙනවා බං නිවීහැනහිල්ලෙ කියවලා බලන්නං :)

    මොලෙහ් විකාර වෙනවා බං නිවීහැනහිල්ලෙ කියවලා බලන්නං :)
  9. ප

    මේ මොන පයන්නක්ද බං මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ?

    මේ මොන පයන්නක්ද බං මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ?
  10. ප

    බෙදුම්වාදීන් එළියට - යාපනයේ පෙළපාලි

    ඒකට සෝස් හෙවුවා හම්බ වුනේ නෑ. 2009 සීන් එකක්නෙ. ඒක වැරදියි කියලා මම පිලිගන්නම්. දැං උඹත් දීපංකෝ සෝස් රනිල් " අනේ අපිට චන්දෙ දිනන්න සපෝට් කරන්න වාර්තාව සැප්තැම්බර් ගේන්න" කියලා කිවුවලු නේද මූන් හම්බවෙලා.
  11. ප

    බෙදුම්වාදීන් එළියට - යාපනයේ පෙළපාලි

    මෙතන ඊලමක් ගැනද පෙලපාලි ගිහිං තියෙන්නෙ? :D හාකො මතක නැද්ද චොගම් එක වෙලේ ඩේවිඩ් කැමරන් යාපනේ ගිය වෙලේ කට්ටිය පොටෝ උස්සං නැටුවා. මේ පෙලපාලියයි ඒ පෙලපාලියයි අතර මට නම් වෙනසක් පේන්නෙ නෑ. :D
  12. ප

    බෙදුම්වාදීන් එළියට - යාපනයේ පෙළපාලි

    අපිට චන්දෙ දිනන්න උදවු කරන්න ඔය වාර්ථාව ගේන එක කල් දාන්න කියලා රනිල් හරි මංගල සමරවීර හරි කියන්න ඇති නේද? බබ්බුන්ට හොඳයි බං ඔය තර්ක :rofl:
  13. ප

    බෙදුම්වාදීන් එළියට - යාපනයේ පෙළපාලි

    :lol: මැරිලා ඉපදිච්ච මිනිස්සු වගේ කියන කතා බලපංකො :lol: දැං මහින්ද හිටපු කාලෙ උතුරෙ මොකුත් විරෝධතා තිබ්බෙ නෑ. මැරිච්ච මිනිස්සුන්ගෙ පොටෝ අල්ලං අපිට සාධාරණේ කරන්න කියලා විරෝධතා තිබ්බෙම නෑ :lol:
  14. ප

    නිතරම කන චොකලට් ගැන පුදුමු හිතෙන කරුණු......

    ඇත්ත කියපන්. උබ චොක්ලට් බිස්නස් නේද කරන්නේ? :lol:
  15. ප

    බෙදුම්වාදීන් එළියට - යාපනයේ පෙළපාලි

    ඒක උඹට මාර හේතුව වුනාට ඒක තමා හේතුව. එහෙම නැත්තං මොකක්ද හේතුව කියපංකො මටත් දැනගන්න. :eek:
  16. ප

    බෙදුම්වාදීන් එළියට - යාපනයේ පෙළපාලි

    උඹ 100% unbiased නම් මාත් එක්ක තර්ක කරලා වැඩක් නෑ මොකද මම biased. අහපු ප්‍රශ්නෙට උත්තරයක් දෙනවනම් කල්දාගත්තෙ අභ්‍යන්තර පරීක්ෂණයක් කරලා ඒකෙ වාර්ථාව ඉදිරිපත් කරන්න ජාත්‍යන්තර පරීක්ෂණ වාර්ථාවට කලින්.
  17. ප

    බෙදුම්වාදීන් එළියට - යාපනයේ පෙළපාලි

    ඒක උයාගෙ පාට කණ්ණාඩියට පේන විදිය. මේක මගෙ පාට කණ්ණාඩියට පේන විදිය :yes:
  18. ප

    බෙදුම්වාදීන් එළියට - යාපනයේ පෙළපාලි

    මට තේරෙන සිංහලේ තමා වාර්ථාව ගේන එක කල් දාගත්ත එකට විරුද්ධ වෙනවා කියන්නෙ ඒක ඉක්මනින් ගේන්න කියලා බල කරනවා කියන එක :yes:

    No contents