1. ප

    suzuki gixxer 150

    FZ + Pulsar 200NS 3.30 නම් පාඩු නෑ
  2. ප

    Help to buy phone

    Credit card එකක් නැතුව නම් ගෙවන්න ගන්න බැරි වෙයි බං. 15ක් අතේ තියනවනං Android One එකක් ගනිං සුපිරි ෆෝන් එක ගෙවන ගානට.
  3. ප

    ela kollo set ekak..

    ගුටි දෙනවා ලෙසටම
  4. ප

    :lol: දැං ගෝදම්බා රොටී කන්න වෙලා තියෙන්නෙ අයියා හාල් ගනංනෙ :lol:

    :lol: දැං ගෝදම්බා රොටී කන්න වෙලා තියෙන්නෙ අයියා හාල් ගනංනෙ :lol:
  5. ප

    Dialog Per Day TV

    :lol:
  6. ප

    සෙම්බුවත්ත චාරිකාව

    ඇයි පෙරේරා අයියෙහ් මම අහපු ප්‍රස්නෙ අවුල්ද? :dull:
  7. ප

    Best PC for Graphic Designing ?

    Graphic Designing වලට CPU or GPU power එක වැඩිය ඕනෙ නෑනෙ. Basic PC එකකින් ඔය වැඩේ කරන්න පුලුවන් :eek:
  8. ප

    Kumar Sangakkara

    මේ සංගාගෙ බබාලා දෙන්නා. සංගත් පොඩි කාලෙ මේ වගේ ඉන්න ඇති :rolleyes:
  9. ප

    why is that

    උඹෙ ලේ වල යම් ඇල්කොහොල් ප්‍රමාණයක් තියෙන්න ඕනෙ ඇඟ හරියට වැඩ කරන්න. ඕක තමා ඇඟ ඇඩික්ට් වීම. හිත ඇඩික්ට් වෙලා නම් ඒක තමංටම නවත්තගන්න පුලුවන් ඒත් ඇඟ ඇඩික්ට් වුනාම ඒක ටිකක් අමාරුයි. ඕකට තියන ප්‍රතිකාරෙ තමා ගන්න ඇල්කොහොල් ප්‍රමාණය ක්‍රමාණුකූලව අඩු කරගෙන ගිහිං ඇල්කොහොල් ඇඟට ඕනෙ නැතිවෙන තැනට ගේන එක. ඕක...
  10. ප

    Baiyyo warew

    :yes:
  11. ප

    help

    බොල් අඩවි සයිට් ඉන්ග්‍රිසි සිංහල තියෙනවා
  12. ප

    Baiyyo warew

    කොහෙ චන්ද දෙකට කැඩෙන්නද බං? මහින්ද ඉල්ලන ආසනෙන් වැඩිම මනාප ගනියි. එච්චර තමා. පාර්ලිමේන්තු ඇවිත් කුක්කා වගේ ඉන්න තමා වෙන්නෙ. :( නම්බු පිට දේශපාලනෙන් උන්දෑ විශ්‍රාම ගියොත් කාරිය හොඳා. පාර්ලිමේන්තු ආවත් තව අවුරුදු දෙක තුනකින් පොර කූරියා ගහයි. දැනටත් වයස 70ක්නෙ පොරට :(
  13. ප

    slboy and kibula pls help

    ඩික්සනේරියකුත් ඕනෙ වෙයි මේක හදන්න :rofl: ඔය රොටිය අර කඩේ තුනී කරනවා වගේ ගගහා තුනී කරන්න ඕනෙද නැත්තං රෝලර් එකකින් තුනී කලාම ගොඩද? :eek:
  14. ප

    Pitakotuwa | Pettah Hacks

    වටිනවා.

    No contents