1. ප

    help help help

    :D සැමන් ටින් එක කැඩුවා, හොදි ටික විසි කලා, හැලියකට කෑලි ටික දැම්මා, ලුණු ගම්මිරිස්,ලූණු, අමුමිරිස් දැම්මා, ඇනුවා, කෑවා මම නම් :dull:
  2. ප

    මන්නයක්

    අපේ ගෙදර තිබ්බා පට්ට කඩුවක් අපෙ අප්පච්චි හදපු. අපෙ අම්මා ඒක හංගලා කොහෙ හරි මගෙ කල්කිරියාව හොඳ නැති නිසා. මාත් මන්නයක් වත් හදාගන්න ඕනෙ ආත්මාරක්ෂාවට :(
  3. ප

    ඇයගේ_රැකියාව

    ගාමන්ට් එකක වගේ වැඩ කරන්න අමාරු ඇති මහන්සි ඇති. ගල් කඩලා දරු පවුල් ජීවත් කරන ගෑනු ඉන්න රටේ මුනුත් ගෑනුද? :eek:
  4. ප

    Youtube play hd always

    මාත් ඕක දාගෙන 480p කරං ඉන්නෙ 720p ඔටෝ වැටෙනවා නැත්තං. සුටුස් ගාලා data ඉවර වෙනවා :(
  5. ප

    Ra bonna place ekak

    අපෙ නැන්දලාගෙ වත්තෙ ඉස්සර කිතුල් මල් කැපුවා පැණි ගන්න. ඒ දවස් වල කාපු පැණි වලට ගහන්න පැණියක් තාම සෙට් වුනේ නෑ. :dull:
  6. ප

    Mahinda wath Sathek wage adagena yai da??

    කර්මය ඇත්තක් නම් සරත් ෆෝන්සේකාව කුදලං ගියා වගේ මහින්ද වත් කුදලං යන්න ඕනෙ :yes:
  7. ප

    අනාවැකියක්- Chandrasiri Bandara

    අලෝ චන්ද්‍රෙ. වෙඩි තියාගනිංකො කක්කා පැත්තට :)
  8. ප

    තොපේ බඩ පිරුනද දැන්?? දැන් හරිද???

    සියලු සංස්ඛාරයෝ අනිත්‍යයි බං. බොලෑ අප්පච්චි මලා. ආය උන්දැට පණ දෙන්න බෑ. යතාර්ථය පිලිගනිං. මහින්දට සන්ධානෙන් නොමිනේෂන් වත් හම්බවෙන්නෙ නෑ මේ පාර. :(
  9. ප

    budu hamuduro + Buddhism gana prasnayak udaau

    බුදු පිලිමෙකට වත් ඇලෙන්න එපා කියන දේ තමා බුදු දහමේ උගන්වන්නෙ. ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින්ම රකිනවා කියනවා. බුදු පිලිම තියාගෙන මල් පහන් පූජා කරගෙන අධර්මිශ්ඨව ජීවත් වුනාට වෙලඳාම් කලාට යහපතක් වෙන්නෙ නෑ. :no:
  10. ප

    විමල් වීරවංශ ගේ නෝනා

    :yes: දෙමවුපියන්නෙ වැරදි වලට දඬවම් විඳින්න දරුවන්ටත් වෙනවා :(
  11. ප

    තොපේ බඩ පිරුනද දැන්?? දැන් හරිද???

    උඹ තාම අඬනවද බං? අපි නම් රටේ අප්පච්චිගෙ තුන්මාසෙ දානෙට ලෑස්ති වෙනවා :(
  12. ප

    ජාතික හැඳුනුම්පත help

    Oka hena watha scene 1k ban. Grama sewaka gen sign karan pradesheeya lekam karyalen sign karan aran Hanna one.

    No contents