රටේ හැමතැනම කතාවෙන්නෙ

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
රටේ හැමතැනම කතාවෙන්නෙ

රටේ හැම තැනම දැන් මිනිස්සු කතා වෙන්නෙ අලුත් ආණ්ඩුව ගැන :sorry: :sorry:
මිනිස්සුන්ට එපා වෙලා :sorry: :sorry:
මිනිස්සුන්ට රස්සාත් අඩුයි දැන්, මෛත්‍රීපාල සිරිසේනට ඡන්දෙ දුන්නු අය පවා දැන් ආණ්ඩුවට බනිනව :sorry: :sorry:
මෛත්‍රීපාල වෙනුවෙන් කතා කල අයටත් දැන් කියාගන්න දෙයක් නෑ හැමෝම වගේ කියන්නෙ ඕව මෛත්‍රීපාල සිරිසේනගෙ වැඩ නෙමේ, රනිල් තමා ඔය සේරම පිටිපස්සෙ ඉන්නෙ කියල :sorry: :sorry:
මහින්දට පලු යන්න බැනපු උන් පවා දැන් කියනව ඒ කාලෙ මීට වඩා හොඳයිලු :sorry: :sorry:
පෝල් එකක් දැම්මත් ඉස්සර තිබ්බ උද්යෝගෙ දැන් මිනිස්සු ලඟ නෑ, මහින්ද රාජපක්ෂට ඡන්ද වැඩියි :sorry: :sorry:
ජේවීපියෙත් කටවල් වැහිල උන්ට නම් ඡන්දෙ දීල තේරුමක්ම නෑ කියල මිනිස්සු කියන්නෙ :sorry: :sorry:
මේ විදිහට ගියොත් නං ඊලඟ ඡන්දෙදි මහින්ද රාජපක්ෂ රෙකෝඩ් තියල දිනන්නෙ :yes: :yes:
මේ ගැන උඹලගෙ අදහස් මොනවද ? :sorry: :sorry:
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ඔක හැටි බන්.. දැන් ඊලග චන්දෙදි ආයේ වෙන එකෙක් ගෙනෙවි.. ඌවත් එපා වෙයි.. ආයෙ වෙන එකෙක්. ඒකයි මම එදා ඉදලම කිව්වේ. චන්ද පොරොන්දු වලට වඩා රටකට ඔනා එක ප්‍රතිපත්තියක්. රටකට එක ප්‍රතිපත්තියක් නැති උනාම එක එකා එක එක පොත් අච්චු ගගහා චන්දේ කාලෙට බෙදනවා. මිනිස්සුත් සහන වැඩිම එකට චන්දේ දෙනවා. මල්වට්ටියට ලන්සු තියන්නා වගේ, එකෙක් පොහොර 700ට දෙන්නම් කිව්වම අනික 350යි කියනවා.. ජිවිතේට දෙන්න බැරි ගනන්. ඒත් මිනිස්සු හිතන්නේ 700ට වඩා 350 ලාබයිනේ.. ඉතින් නුදුන්නත් මොකො ඒ ගානට අඩු තරමේ 500ට දෙයිනේ කියලා ඌට චන්දේ දෙනවා. අන්තිමට 750ටත් නැ. 350ටත් නැ කීයටවත් පොහොර නැ.. ඔක තමා වැඩේ.. අනික් රටවල බලපන්. පාලකය මාරු උනාට ක්‍රමේ එකයි. ලන්කාවේ පාලකයා නෙමෙඋඉ අමාත්යන්ශේ ඇමති මාරු උනොත් ක්‍රමේ වෙනස් වෙනවා.. අද්යාපනේ බලහන්. ඇමති වෙනස් වෙන්න වෙනස් වෙන්න පෙලපොත් වෙනස් වෙනවා, ඇදුම් වෙනස් වෙනවා. එ හැම එකටම යන්නේ ජාතික දනය සහා කාලය. ඉතින් රටක් ගොඩ එන්නේ කොහොමද?
 
anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    mahinda hora ne ban..... oya eyeda koheda raththaran mutti (mati mutti) wagayak hambune pkock mandire tibila

    ......

    tama itin mahinda hora thama.. wena deyak ne......
    e wachan set eka awul wage nam miniyak goda danawa.
    eka beri nam mega deal kiyanawa.
    eth berinam ayema thawa miniyak goda danawa........

    onna okai wenne.

    fuel adu karala tiyenne world market eke price eka pattama widihata aduwe wela nisa...... boru nam menna molashraya

    link

    dan rep kapagena betta hira wela duwagena ei....... onna injuk injuk........ waren adahas kiyapan
     
    • Like
    Reactions: fakerandi

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    My_Movie.gif

    මචෝ ඔය තරුණ කාලෙ ඔයා කල කිරෙන්න එපා මේ වගේ සොමියෙ ඉන්නකො..:baffled::sorry::eek:
    :eek:
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    My_Movie.gif

    උගෙ අම්මට හු#$%න්න ඌ ඇක්සයිස් කරනවා අපි විඳවනවා:angry:කැ% බල්ල. හිහ් මේකේ දයාසිරියා බලපන්කො නිකන් ගමේ යනවවගේ. අනික යටම දකුණු පැත්තෙ ඉන්න ගෑනි.:D
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    හැලියේ නටන කකුලුවට වෙන දේ තෙරෙන්නේ කල් ගිහින්. ඒත් හැලියෙන් පිට ඉන්න එවුන් දන්නවා වෙන්න යන්නේ මොකක්ද කියලා.. ඒ වගේ රට ඇතුලේ ඉන්න මිනිස්සු දන්නේ නැ වෙන දේ. තෙරෙනකොට කල් ගිහින්.. හැබැයි රටින් පිට ඉන්න අපි වගේ අයට තෙරෙනවා වෙන්න කලින්.
    මහරජ රාජපක්ශ රට බන්කලොත් කලා. චීනෙට උක දීගෙන චීනෙ තමා ලොකේ ලොකුම කියාගෙන හිටියට දැන් චීනෙට යන එන මන් නැ. ආර්තිකේ හො ගාලා කඩන් වැටෙනවා. මහින්ද ගියත් හරි චීනෙත් බන්කලොත්.. ඇත්තටම මහින්ද අද හිටියනම් තත්වය මීට බරපතලයි. අල්ලගෙන හිටිය චීනෙට නියුමොනියාව හදුනම ලන්කාවට සීකා හැදෙන පොටක් සෙට් වෙලා තිබ්බේ. දැන් ඒක නැති එක එකක්. අනික රට දැන් වෙන පාලකයෙකුට ගොඩ දාන්න පුලුවන් තත්වෙක නැ. එකම දේ වැදලා හරි රෙදි ගලවලා හරි, අර රත්තරන් කියන හැටියට සුද්දා එද්දි නැවේ කුබ ගහා දැක්ක ගමන් රෙද්ද උස්සලා හරි ඉන්වෙස්ටර්ලා ගේන්න වෙනවා.. පැකර්ගේ සූදූ පොට් අඩු තරමේ 4ක්වත් දැම්මොත් තව අවුරුදු 50කින් නය ගෙවාගත්තැකි. ඒ ගානට නයකට ලන්කාව උරුමයි.. මේවා දන්නේ නැ ගමේ ඉන්න උන්. උන් හිතන්නේ 2500ක අතීතේ අපි තමා වැඩ්ඩො කියලා. ඇත්ත, ඒ මුතුන් මිත්තො වැඩ්ඩො තමා. හැමැයි ඒ 2500ම කැවා 1948 ඉදන් අද වෙනකොට පාලනය කරපු උන්. දැන් ප්‍රෞදත්වය තියෙන්නේ ස්ටිකරේ තමා. කිව්වට තරහා වෙන්න එපා. රෙප් කැපුවත් කමක් නැ. මම කියන දේ කෙලින් කියන එකෙක් මොකාටත්. දැන් තියන එකම ක්‍රමේ තමා රට විකුනන එක. ඒ කිව්වේ එකෙක් අඩ ගහලා ටෙන්ඩර් දාලා නෙමෙයි.. අද වෙන විදිය වෙනයි. එකෙන් එකක් තමා ඉන්දීය ගිවිසුම. ඉන්දියන් උන් ලන්කාවේ ඉන්වෙස්ට් කරන්නේ ඒ එක වීදියකට. අනික් පැත්තෙන් ලන්කාවේ දේශපාලනය තවදුරටත් ස්වදේශිකයන් අත නැ. ඒකට පවතින් ආඅන්ඩුවටම විතරක් බැනලා වැඩක් නැ. 1948 ඉදන් හිටපු හැම එකාම වග කියන්න ඔනේ.. රට විකිනෙනවා. ඒක ශුවර්. බැන්ක්‍රප්සි ප්‍රකාශ නොකලට රටේ තත්වේ ඒකයි..

    kathawa hari ban.. hebei oya asadaraneta wiruddawa katha karana set eka hema anduwema amathila.......... anna eken pehedili nigamanayata enna puluwani kawda pehediliwama oya winasheta waga kiyanna one kiyana eka.
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    රටේ හැම තැනම දැන් මිනිස්සු කතා වෙන්නෙ අලුත් ආණ්ඩුව ගැන :sorry: :sorry:
    මිනිස්සුන්ට එපා වෙලා :sorry: :sorry:
    මිනිස්සුන්ට රස්සාත් අඩුයි දැන්, මෛත්‍රීපාල සිරිසේනට ඡන්දෙ දුන්නු අය පවා දැන් ආණ්ඩුවට බනිනව :sorry: :sorry:
    මෛත්‍රීපාල වෙනුවෙන් කතා කල අයටත් දැන් කියාගන්න දෙයක් නෑ හැමෝම වගේ කියන්නෙ ඕව මෛත්‍රීපාල සිරිසේනගෙ වැඩ නෙමේ, රනිල් තමා ඔය සේරම පිටිපස්සෙ ඉන්නෙ කියල :sorry: :sorry:
    මහින්දට පලු යන්න බැනපු උන් පවා දැන් කියනව ඒ කාලෙ මීට වඩා හොඳයිලු :sorry: :sorry:
    පෝල් එකක් දැම්මත් ඉස්සර තිබ්බ උද්යෝගෙ දැන් මිනිස්සු ලඟ නෑ, මහින්ද රාජපක්ෂට ඡන්ද වැඩියි :sorry: :sorry:
    ජේවීපියෙත් කටවල් වැහිල උන්ට නම් ඡන්දෙ දීල තේරුමක්ම නෑ කියල මිනිස්සු කියන්නෙ :sorry: :sorry:
    මේ විදිහට ගියොත් නං ඊලඟ ඡන්දෙදි මහින්ද රාජපක්ෂ රෙකෝඩ් තියල දිනන්නෙ :yes: :yes:
    මේ ගැන උඹලගෙ අදහස් මොනවද ? :sorry: :sorry:

    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හැලියේ නටන කකුලුවට වෙන දේ තෙරෙන්නේ කල් ගිහින්. ඒත් හැලියෙන් පිට ඉන්න එවුන් දන්නවා වෙන්න යන්නේ මොකක්ද කියලා.. ඒ වගේ රට ඇතුලේ ඉන්න මිනිස්සු දන්නේ නැ වෙන දේ. තෙරෙනකොට කල් ගිහින්.. හැබැයි රටින් පිට ඉන්න අපි වගේ අයට තෙරෙනවා වෙන්න කලින්.
    මහරජ රාජපක්ශ රට බන්කලොත් කලා. චීනෙට උක දීගෙන චීනෙ තමා ලොකේ ලොකුම කියාගෙන හිටියට දැන් චීනෙට යන එන මන් නැ. ආර්තිකේ හො ගාලා කඩන් වැටෙනවා. මහින්ද ගියත් හරි චීනෙත් බන්කලොත්.. ඇත්තටම මහින්ද අද හිටියනම් තත්වය මීට බරපතලයි. අල්ලගෙන හිටිය චීනෙට නියුමොනියාව හදුනම ලන්කාවට සීකා හැදෙන පොටක් සෙට් වෙලා තිබ්බේ. දැන් ඒක නැති එක එකක්. අනික රට දැන් වෙන පාලකයෙකුට ගොඩ දාන්න පුලුවන් තත්වෙක නැ. එකම දේ වැදලා හරි රෙදි ගලවලා හරි, අර රත්තරන් කියන හැටියට සුද්දා එද්දි නැවේ කුබ ගහා දැක්ක ගමන් රෙද්ද උස්සලා හරි ඉන්වෙස්ටර්ලා ගේන්න වෙනවා.. පැකර්ගේ සූදූ පොට් අඩු තරමේ 4ක්වත් දැම්මොත් තව අවුරුදු 50කින් නය ගෙවාගත්තැකි. ඒ ගානට නයකට ලන්කාව උරුමයි.. මේවා දන්නේ නැ ගමේ ඉන්න උන්. උන් හිතන්නේ 2500ක අතීතේ අපි තමා වැඩ්ඩො කියලා. ඇත්ත, ඒ මුතුන් මිත්තො වැඩ්ඩො තමා. හැමැයි ඒ 2500ම කැවා 1948 ඉදන් අද වෙනකොට පාලනය කරපු උන්. දැන් ප්‍රෞදත්වය තියෙන්නේ ස්ටිකරේ තමා. කිව්වට තරහා වෙන්න එපා. රෙප් කැපුවත් කමක් නැ. මම කියන දේ කෙලින් කියන එකෙක් මොකාටත්. දැන් තියන එකම ක්‍රමේ තමා රට විකුනන එක. ඒ කිව්වේ එකෙක් අඩ ගහලා ටෙන්ඩර් දාලා නෙමෙයි.. අද වෙන විදිය වෙනයි. එකෙන් එකක් තමා ඉන්දීය ගිවිසුම. ඉන්දියන් උන් ලන්කාවේ ඉන්වෙස්ට් කරන්නේ ඒ එක වීදියකට. අනික් පැත්තෙන් ලන්කාවේ දේශපාලනය තවදුරටත් ස්වදේශිකයන් අත නැ. ඒකට පවතින් ආඅන්ඩුවටම විතරක් බැනලා වැඩක් නැ. 1948 ඉදන් හිටපු හැම එකාම වග කියන්න ඔනේ.. රට විකිනෙනවා. ඒක ශුවර්. බැන්ක්‍රප්සි ප්‍රකාශ නොකලට රටේ තත්වේ ඒකයි..

    එහෙම ර‍ටක් බැන්ක්රප්ට් කියල රට කාටවත් සින්න වෙන්නේ නෑ. උඹට අමු කැවිලා. රටේ සල්ලි තිබ්බෙ නැති නිසා තමයි මහින්දයා චීනෙත් එක්ක ගිවිසුම් ගහලා ප්රොජෙක්ට් කරලා රටට සල්ලි එන්න සැලැස්සුවේ. අනික ඒ ප්රෝජෙක්ට් හිටං ආදායම් උපයන්න පුලුවන් ‍ඒවා. අද චීනේ වැටිලා නෑ. තාමත් සල්ලි තියෙන්නෙ චීනා ගාව. චීනා ගාව සල්ලි නැත්තන් වෙන එක රටකවත් සල්ලි නෑ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    kathawa hari ban.. hebei oya asadaraneta wiruddawa katha karana set eka hema anduwema amathila.......... anna eken pehedili nigamanayata enna puluwani kawda pehediliwama oya winasheta waga kiyanna one kiyana eka.
    ලන්කාවේ දැන් තියන ලොකුම ප්‍රශ්නේ මුස්ලිම් උන් රට අල්ලන එකවත්, සින්හලයට තැනක් නැති එකවත්, සන්ග කතිකාවටට්ක්වත්, හමුදා සෙබලු දන් ගෙඩියට යන එකවත්, පෞද්ගලික වයිදය විද්යාලවත් ගලබොඩ හිර කිරීමවත් නෙමෙයි බන්. ලොකුම ප්‍රශ්නේ ලන්කාවේ ට්‍රෙශරිය හිස්. ඔක පුරවන්න තමා ස්විස්වල සමිට් එකේ රනිල් ලොකේ ඉන්න හැම පොපාටම මෙහෙට එන්නයි කිව්වේ. දැන් තියන තත්වේ අනුව රසියන් බඩු ඇවිල්ලා උන්ට ගහන්න සෞදි උන් ඇවිල්ලා ලන්කාවේ රූම් හදලා කුලියට දීලා කමිශන් එකක් ගත්තත් ඒකත් වටිනවා.. මේ මම කිව්වේ රටේ ආර්තික තත්වේ. මේක වහන්න තමා සින්හලෙයි අර ලේයි මේ ලෙයි ගෙනල්ලා මිනිස්සුන්ගේ ප්‍රදාන ගැටලුව වෙන පැත්තකට හරවන්නේ. ලන්කාවේ රැකියා වියුක්තිය ශ්‍රීග්‍රයෙන් ඉහල යනවා. ඒක පුද්ගල ආදායම මහින්දගේ චක් ගොලයා කබ්‍රාල් කිව්ව තරම් නැ. ඒකයි ඩොලර් එක 150ට යන්නේ.. සෙල්ලන් නෙමෙඋඉ බන්, මෙව්වා මිනිස්සු දන්නෙත් නැ. දැනගන්න දේශපාලනේ ඉඩ දෙන්නෙත් නැ. අනුර කුමාරලා නිදි දැන්. වරායේ අහු වෙච්ච ප්‍රාඩො ගැන කියවනවා. වරායේ මෙහෙයුම් අලාබය මිලියන ගානක් දවසට.. එයාර්පොට් එකේ දවසක ආදායමක් නැ. සතියට අදායම දවස් තුනයි.. හැබැයි පොලිය ගෙවනවා කාර්තුවෙන් කාර්තුවට. ඒ කොහෙන්ද? අනික් බදු වලින්.. ඒ බදු සල්ලි ගන්නේ පෙට්‍රල් ඩීසල්වලින්. ඒකයි එවා බහින්නේ නැත්තේ.. සිරිසේන චාම් ජීවිතයක් ගත කරන්නේ ආසාවට නෙමෙයි. රටේ දැන් තත්වේ අනුව මහින්ද කරපුවා කරන්න කවුරුත් නය දෙන්නේ නැ.. දෙන්නේ නැත්තම් කොහෙන් ලක්ශරි වෙන්නද? ඒකත් මහජනතාව හිතන් ඉන්නේ වෙනසක් කියලා. ඇත්තටම දෙකොටියක් විතර මිනිස්සු පව්.. ඒ අය දන්නේ නැ වෙන දේ..
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ලන්කාවේ දැන් තියන ලොකුම ප්‍රශ්නේ මුස්ලිම් උන් රට අල්ලන එකවත්, සින්හලයට තැනක් නැති එකවත්, සන්ග කතිකාවටට්ක්වත්, හමුදා සෙබලු දන් ගෙඩියට යන එකවත්, පෞද්ගලික වයිදය විද්යාලවත් ගලබොඩ හිර කිරීමවත් නෙමෙයි බන්. ලොකුම ප්‍රශ්නේ ලන්කාවේ ට්‍රෙශරිය හිස්. ඔක පුරවන්න තමා ස්විස්වල සමිට් එකේ රනිල් ලොකේ ඉන්න හැම පොපාටම මෙහෙට එන්නයි කිව්වේ. දැන් තියන තත්වේ අනුව රසියන් බඩු ඇවිල්ලා උන්ට ගහන්න සෞදි උන් ඇවිල්ලා ලන්කාවේ රූම් හදලා කුලියට දීලා කමිශන් එකක් ගත්තත් ඒකත් වටිනවා.. මේ මම කිව්වේ රටේ ආර්තික තත්වේ. මේක වහන්න තමා සින්හලෙයි අර ලේයි මේ ලෙයි ගෙනල්ලා මිනිස්සුන්ගේ ප්‍රදාන ගැටලුව වෙන පැත්තකට හරවන්නේ. ලන්කාවේ රැකියා වියුක්තිය ශ්‍රීග්‍රයෙන් ඉහල යනවා. ඒක පුද්ගල ආදායම මහින්දගේ චක් ගොලයා කබ්‍රාල් කිව්ව තරම් නැ. ඒකයි ඩොලර් එක 150ට යන්නේ..:rofl::rofl::rofl: සෙල්ලන් නෙමෙඋඉ බන්, මෙව්වා මිනිස්සු දන්නෙත් නැ. දැනගන්න දේශපාලනේ ඉඩ දෙන්නෙත් නැ. අනුර කුමාරලා නිදි දැන්. වරායේ අහු වෙච්ච ප්‍රාඩො ගැන කියවනවා. වරායේ මෙහෙයුම් අලාබය මිලියන ගානක් දවසට.. එයාර්පොට් එකේ දවසක ආදායමක් නැ. සතියට අදායම දවස් තුනයි.. හැබැයි පොලිය ගෙවනවා කාර්තුවෙන් කාර්තුවට. ඒ කොහෙන්ද? අනික් බදු වලින්.. ඒ බදු සල්ලි ගන්නේ පෙට්‍රල් ඩීසල්වලින්. ඒකයි එවා බහින්නේ නැත්තේ.. සිරිසේන චාම් ජීවිතයක් ගත කරන්නේ ආසාවට නෙමෙයි. රටේ දැන් තත්වේ අනුව මහින්ද කරපුවා කරන්න කවුරුත් නය දෙන්නේ නැ.. දෙන්නේ නැත්තම් කොහෙන් ලක්ශරි වෙන්නද? ඒකත් මහජනතාව හිතන් ඉන්නේ වෙනසක් කියලා. ඇත්තටම දෙකොටියක් විතර මිනිස්සු පව්.. ඒ අය දන්නේ නැ වෙන දේ..

    dan nathi magul kiyanta epa.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එහෙම ර‍ටක් බැන්ක්රප්ට් කියල රට කාටවත් සින්න වෙන්නේ නෑ. උඹට අමු කැවිලා. රටේ සල්ලි තිබ්බෙ නැති නිසා තමයි මහින්දයා චීනෙත් එක්ක ගිවිසුම් ගහලා ප්රොජෙක්ට් කරලා රටට සල්ලි එන්න සැලැස්සුවේ. අනික ඒ ප්රෝජෙක්ට් හිටං ආදායම් උපයන්න පුලුවන් ‍ඒවා. අද චීනේ වැටිලා නෑ. තාමත් සල්ලි තියෙන්නෙ චීනා ගාව. චීනා ගාව සල්ලි නැත්තන් වෙන එක රටකවත් සල්ලි නෑ.
    ඒක තමයි කිව්වේ කාටවත් සින්න වෙන්න ටෙන්ඩර් දාලා විකුනන්නේ නැ කියලා. නමුත් පාලනය ස්වදේශිකයන්ට නැ බන්. තෙරුම් ගනින්. මාත් එක්ක එලි වෙනකන් වාද කලත් මම උබ තරම් කතාවට දක්ශ නැ. ඒ නිසා මට දින්න බැ, අමුත් ෆැක්ට්ස් වෙනස් වෙන්නේ නැ උබේ කටේ බලේට. බලාගෙන ඉදපන්කො, තව ටික දවසකින් ඉන්දියන් ආන්ඩුව ලන්කාවේ ට්‍රෙශරියට දානව ඉන්දියන් රුපියල් බිලියන් ගානක සල්ලි.. ඒ සල්ලි දාන්නේ ඉන්වෙස්ට් වලට නෙමෙයි. ට්‍රේශරි බොන්ඩ් හැටියට. ඉන්වෙස්ට් එක එන්නේ පස්සේ. ඉන්වෙස්ට් එකෙන් තමා ට්‍රෙශරි බොන් උස්සන්නේ.. ඒ ලාබේ තනිකරම තව අවුරුදු 10කින් ඉන්දියාවට. එතකොට ලන්කාවේ ශ්‍රම බලකායත් නැ. ට‍්රශරියේ සල්ලිත් නැ. ඊට පස්සේ උන් ත්‍රෙට් එක දානවා සල්ලි විත්‍රො කරගන්නවා කියලා උන්ගෙ ඉල්ලිම වලට එකග නැත්තම් එතකොට මොකො කියන්නේ? සින්නකර ඔයාලට අයිති න කියලද?
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    ලන්කාවේ දැන් තියන ලොකුම ප්‍රශ්නේ මුස්ලිම් උන් රට අල්ලන එකවත්, සින්හලයට තැනක් නැති එකවත්, සන්ග කතිකාවටට්ක්වත්, හමුදා සෙබලු දන් ගෙඩියට යන එකවත්, පෞද්ගලික වයිදය විද්යාලවත් ගලබොඩ හිර කිරීමවත් නෙමෙයි බන්. ලොකුම ප්‍රශ්නේ ලන්කාවේ ට්‍රෙශරිය හිස්. ඔක පුරවන්න තමා ස්විස්වල සමිට් එකේ රනිල් ලොකේ ඉන්න හැම පොපාටම මෙහෙට එන්නයි කිව්වේ. දැන් තියන තත්වේ අනුව රසියන් බඩු ඇවිල්ලා උන්ට ගහන්න සෞදි උන් ඇවිල්ලා ලන්කාවේ රූම් හදලා කුලියට දීලා කමිශන් එකක් ගත්තත් ඒකත් වටිනවා.. මේ මම කිව්වේ රටේ ආර්තික තත්වේ. මේක වහන්න තමා සින්හලෙයි අර ලේයි මේ ලෙයි ගෙනල්ලා මිනිස්සුන්ගේ ප්‍රදාන ගැටලුව වෙන පැත්තකට හරවන්නේ. ලන්කාවේ රැකියා වියුක්තිය ශ්‍රීග්‍රයෙන් ඉහල යනවා. ඒක පුද්ගල ආදායම මහින්දගේ චක් ගොලයා කබ්‍රාල් කිව්ව තරම් නැ. ඒකයි ඩොලර් එක 150ට යන්නේ.. සෙල්ලන් නෙමෙඋඉ බන්, මෙව්වා මිනිස්සු දන්නෙත් නැ. දැනගන්න දේශපාලනේ ඉඩ දෙන්නෙත් නැ. අනුර කුමාරලා නිදි දැන්. වරායේ අහු වෙච්ච ප්‍රාඩො ගැන කියවනවා. වරායේ මෙහෙයුම් අලාබය මිලියන ගානක් දවසට.. එයාර්පොට් එකේ දවසක ආදායමක් නැ. සතියට අදායම දවස් තුනයි.. හැබැයි පොලිය ගෙවනවා කාර්තුවෙන් කාර්තුවට. ඒ කොහෙන්ද? අනික් බදු වලින්.. ඒ බදු සල්ලි ගන්නේ පෙට්‍රල් ඩීසල්වලින්. ඒකයි එවා බහින්නේ නැත්තේ.. සිරිසේන චාම් ජීවිතයක් ගත කරන්නේ ආසාවට නෙමෙයි. රටේ දැන් තත්වේ අනුව මහින්ද කරපුවා කරන්න කවුරුත් නය දෙන්නේ නැ.. දෙන්නේ නැත්තම් කොහෙන් ලක්ශරි වෙන්නද? ඒකත් මහජනතාව හිතන් ඉන්නේ වෙනසක් කියලා. ඇත්තටම දෙකොටියක් විතර මිනිස්සු පව්.. ඒ අය දන්නේ නැ වෙන දේ..

    dan gana keyada ban..... 2500k wath denawada dawaskata :P:P
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    dan nathi magul kiyanta epa.
    150ට යනවා කිව්වේ 150යි කියන එක නෙමෙයි බන්.. බෙයරිශ් තියෙන්නේ 150ට ත්‍රේඩ් එක පැටන් එකයි 150ට තමා ලිමිට් එක. ඒක පැන්නොත් තත්වේ ඊටත් දරුනුයි. මට උබට ෆොරෙක්ස් පාඩම් කියන්න බැ. දන්න උන් දන්නවා. බ්‍රේකින් පොයින්ට්ස් ගැන..
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ඔක හැටි බන්.. දැන් ඊලග චන්දෙදි ආයේ වෙන එකෙක් ගෙනෙවි.. ඌවත් එපා වෙයි.. ආයෙ වෙන එකෙක්. ඒකයි මම එදා ඉදලම කිව්වේ. චන්ද පොරොන්දු වලට වඩා රටකට ඔනා එක ප්‍රතිපත්තියක්. රටකට එක ප්‍රතිපත්තියක් නැති උනාම එක එකා එක එක පොත් අච්චු ගගහා චන්දේ කාලෙට බෙදනවා. මිනිස්සුත් සහන වැඩිම එකට චන්දේ දෙනවා. මල්වට්ටියට ලන්සු තියන්නා වගේ, එකෙක් පොහොර 700ට දෙන්නම් කිව්වම අනික 350යි කියනවා.. ජිවිතේට දෙන්න බැරි ගනන්. ඒත් මිනිස්සු හිතන්නේ 700ට වඩා 350 ලාබයිනේ.. ඉතින් නුදුන්නත් මොකො ඒ ගානට අඩු තරමේ 500ට දෙයිනේ කියලා ඌට චන්දේ දෙනවා. අන්තිමට 750ටත් නැ. 350ටත් නැ කීයටවත් පොහොර නැ.. ඔක තමා වැඩේ.. අනික් රටවල බලපන්. පාලකය මාරු උනාට ක්‍රමේ එකයි. ලන්කාවේ පාලකයා නෙමෙඋඉ අමාත්යන්ශේ ඇමති මාරු උනොත් ක්‍රමේ වෙනස් වෙනවා.. අද්යාපනේ බලහන්. ඇමති වෙනස් වෙන්න වෙනස් වෙන්න පෙලපොත් වෙනස් වෙනවා, ඇදුම් වෙනස් වෙනවා. එ හැම එකටම යන්නේ ජාතික දනය සහා කාලය. ඉතින් රටක් ගොඩ එන්නේ කොහොමද?

    mamath mythreete chande dunne, mewa danegena thama, okkome eke bawe man danna hitya. sithe degidiyawen dunne,eth mage point eke wune eke palyekute digeteme me rate kanne nodi ,wene kenekute awassthawak dennai, ite passe eyalge athe thama wade.. hari wadak keranna thawe kal yaide?? wadak kereide??epawunoth thawe katehari dene ekai aththe...me ratete hari palekeyek enna thawe kalpeyak wath yawee ban..:dull:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    dan gana keyada ban..... 2500k wath denawada dawaskata :P:P
    මම මුලින්ම කිව්වේ ඒකනේ. තාම උබලා හිතන්නේ අපි පඩියට වැඩ කියලා. මේවා උනාම උබ අහපන්කො මගෙන් ඔය ප්‍රශ්නේ. මම ලන්කවෙත් නෙමෙයි ඉන්නේ. මට වැඩකුත් නැ, මම කිව්වේ උබලට වෙන දේ. මම එක පක්ශෙකටවත් බයාස් කතා කලාද? ඇත්ත තිත්තයි මචො.. වලට වැටුනහම වැටුනා කියලා කැ ගහනවට වඩා වැටෙන්න කලින් තෙරුම් ගනින්.. දැන් මට හිනා වෙයන් ඇති වෙන්න. හැබැයි අඩන්න වෙන්නේ මට නෙමෙයි..
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    හැලියේ නටන කකුලුවට වෙන දේ තෙරෙන්නේ කල් ගිහින්. ඒත් හැලියෙන් පිට ඉන්න එවුන් දන්නවා වෙන්න යන්නේ මොකක්ද කියලා.. ඒ වගේ රට ඇතුලේ ඉන්න මිනිස්සු දන්නේ නැ වෙන දේ. තෙරෙනකොට කල් ගිහින්.. හැබැයි රටින් පිට ඉන්න අපි වගේ අයට තෙරෙනවා වෙන්න කලින්.
    මහරජ රාජපක්ශ රට බන්කලොත් කලා. චීනෙට උක දීගෙන චීනෙ තමා ලොකේ ලොකුම කියාගෙන හිටියට දැන් චීනෙට යන එන මන් නැ. ආර්තිකේ හො ගාලා කඩන් වැටෙනවා. මහින්ද ගියත් හරි චීනෙත් බන්කලොත්.. ඇත්තටම මහින්ද අද හිටියනම් තත්වය මීට බරපතලයි. අල්ලගෙන හිටිය චීනෙට නියුමොනියාව හදුනම ලන්කාවට සීකා හැදෙන පොටක් සෙට් වෙලා තිබ්බේ. දැන් ඒක නැති එක එකක්. අනික රට දැන් වෙන පාලකයෙකුට ගොඩ දාන්න පුලුවන් තත්වෙක නැ. එකම දේ වැදලා හරි රෙදි ගලවලා හරි, අර රත්තරන් කියන හැටියට සුද්දා එද්දි නැවේ කුබ ගහා දැක්ක ගමන් රෙද්ද උස්සලා හරි ඉන්වෙස්ටර්ලා ගේන්න වෙනවා.. පැකර්ගේ සූදූ පොට් අඩු තරමේ 4ක්වත් දැම්මොත් තව අවුරුදු 50කින් නය ගෙවාගත්තැකි. ඒ ගානට නයකට ලන්කාව උරුමයි.. මේවා දන්නේ නැ ගමේ ඉන්න උන්. උන් හිතන්නේ 2500ක අතීතේ අපි තමා වැඩ්ඩො කියලා. ඇත්ත, ඒ මුතුන් මිත්තො වැඩ්ඩො තමා. හැමැයි ඒ 2500ම කැවා 1948 ඉදන් අද වෙනකොට පාලනය කරපු උන්. දැන් ප්‍රෞදත්වය තියෙන්නේ ස්ටිකරේ තමා. කිව්වට තරහා වෙන්න එපා. රෙප් කැපුවත් කමක් නැ. මම කියන දේ කෙලින් කියන එකෙක් මොකාටත්. දැන් තියන එකම ක්‍රමේ තමා රට විකුනන එක. ඒ කිව්වේ එකෙක් අඩ ගහලා ටෙන්ඩර් දාලා නෙමෙයි.. අද වෙන විදිය වෙනයි. එකෙන් එකක් තමා ඉන්දීය ගිවිසුම. ඉන්දියන් උන් ලන්කාවේ ඉන්වෙස්ට් කරන්නේ ඒ එක වීදියකට. අනික් පැත්තෙන් ලන්කාවේ දේශපාලනය තවදුරටත් ස්වදේශිකයන් අත නැ. ඒකට පවතින් ආඅන්ඩුවටම විතරක් බැනලා වැඩක් නැ. 1948 ඉදන් හිටපු හැම එකාම වග කියන්න ඔනේ.. රට විකිනෙනවා. ඒක ශුවර්. බැන්ක්‍රප්සි ප්‍රකාශ නොකලට රටේ තත්වේ ඒකයි..

    Sira kathawa bn
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Sira kathawa bn
    මෙවා තෙරෙන කොල්ලො කෙල්ලො එමට ලන්කාවේ ඉන්නවා. ඒත් උන්ට කරන්න දෙයක් නැ. ඒකයි හැම කොල්ලම කෙල්ලම බලන්නේ ඩිග්‍රියක් ගහලා කොහෙට හරි පැන ගන්න. රටේ බහුතරයට ඒ අවස්තාව නැ. ඒ මිනිස්සු දන්නේ ගමේ දේශපාලකය ඇවිත් ස්ටේජ් එකේ නැගලා කියන දේ විතරයි.. නිල් උනත් කොල උනත් මල් මාලේ දාලා තාමත් ඒ මිනිස්සු දේශපාලකයො පිලිගන්නේ වෙන ගැලවුමක් නැති නිසා. රට ඒ තත්වෙට ගිහින්.. ගොවියා කියන මනුස්සයට පොහොර සහනාදාරෙටත් දීලා, ඒ මිනිහගේ වී ටිකත් ආන්ඩුවෙන්ම අරගෙන, ඒත් ඒ මිනිහට යන එන මන් නැ කියන්නේ කොයි තරම් තැනකද රට තියෙන්නේ.. ගොවියා සහන පොහොරත් නැතුව, දේශපාලනයට වී ටික විකුනන්නෙත් නැතුව තමන් තමන්ගේ අස්වැන්නට මිල නියම කරන දාට රට දියුනු වෙයි.. එහෙම කරපුදාට අර කිව්ව දේශපාලකයට යන එන මන් නැ..