චතුරගේ උත්තරේ...

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,243
    24,393
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මේ ආන්ඩුව කරන බොහො දේවල් මම විවේචනය කරනවා නමුත් මෙතනදි නම් මම මෙ උත්තරයට එකග නැ. ඇයි ලන්කාවේ මිනිස්සු දේශපාලකයොයි, හමුදාවේ නායකයො හො සෙබලුයි පටලව ගන්නේ.. හමුදා සෙබලා කියන චරිතේ මර්සිඩීස් එකක යන රෙඩ් කාපට් එකේ යන හැමතිස්සේම ෆොටොසූට් වලට ඉන්න නිතරම බොරු කියන චරිතයක් නෙමෙයි ඔනැම හමුදාවක. නමුත් දේශපාලකයා අර ඔක්කොම කරන ගමන් හමුදාවට අන දෙනවා. ඒක ලන්කාවෙත් එහෙමයි ලොකේ කොහෙත් එහෙමයි. හමුදාවේ බටයො අව්වේ ඉන්නවා කියලා නායකයො අව්වේ ඉන්න රටක් කොහෙවත් නැ. අගමැතිගේ ගොන් ප්‍රශ්නයකට මාද්යවේදියත් බූරූ උත්තරයක් දීලා තියෙන්නේ..

    Ado Army eke ayata garu karapan. thamange waasiyata katha karana desha paaluwanta kade yanne nathiwa.
     
    • Like
    Reactions: Glass Killerz

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේ ආන්ඩුව කරන බොහො දේවල් මම විවේචනය කරනවා නමුත් මෙතනදි නම් මම මෙ උත්තරයට එකග නැ. ඇයි ලන්කාවේ මිනිස්සු දේශපාලකයොයි, හමුදාවේ නායකයො හො සෙබලුයි පටලව ගන්නේ.. හමුදා සෙබලා කියන චරිතේ මර්සිඩීස් එකක යන රෙඩ් කාපට් එකේ යන හැමතිස්සේම ෆොටොසූට් වලට ඉන්න නිතරම බොරු කියන චරිතයක් නෙමෙයි ඔනැම හමුදාවක. නමුත් දේශපාලකයා අර ඔක්කොම කරන ගමන් හමුදාවට අන දෙනවා. ඒක ලන්කාවෙත් එහෙමයි ලොකේ කොහෙත් එහෙමයි. හමුදාවේ බටයො අව්වේ ඉන්නවා කියලා නායකයො අව්වේ ඉන්න රටක් කොහෙවත් නැ. අගමැතිගේ ගොන් ප්‍රශ්නයකට මාද්යවේදියත් බූරූ උත්තරයක් දීලා තියෙන්නේ..

    :rofl::rofl::rofl: මහින්ද ඉන්න කොට පෙරඩ් එකේ කලන්තෙ දාපු සෙබලෙක්ගේ පොටෝ දාපු උනුයි, සෙබලු වැලි කොට්ට අදිනවට බෙරිහන් දීපු උනුයි අව්ව ගැන කියද්දි ‍හිකෙන් පුනා...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව් පහුගිය කාලේ එහෙම එකෙක්වත් හිටියෙ නෑ තමයි ඒකතමයි වෙනස. ඒ කාලේ මාධ්‍ය පොන්නයා කරලා තිබ්බෙ. රාජ්‍ය මාධ්‍ය වැඩකරපු හැටි මතක නැතුව ඇති උබට? ඒකාලෙ දෙරණ ලොස් නැතුව කඩේ ගියහැටි අපිටනම් මතකයි. චතුරයත් දැන් ඔය කියෙව්වට පහුගියකාලේ සුජාත විදිහට කඩේ ගිය හැටි අපිට හොඳට මතකයි. මුන් මොන මාධ්‍ය කාරයොද. Producerගෙ script එකට කට වනන ගොබ්බ හරක්.

    එක්නැලිගොඩ නම් tabloid කාරයා ඒත් ලසන්ත කවදාවත් tabloid ලිව්වෙ නෑ උබ ඌ ලියපු එක ලිපියක් හරි කියවලා තියෙනවනම් නම් තේරෙයි.

    මාධය පොන්න උනාට මහින්ද පලිද? ඇයි ඒ කාලේ රැවන්ගේ පත්‍තරේ කොහේද දන්නෑ තිබ්බෙ?

    ලසන්ත ලියපු කොටි ස්විස් අරං ගිහින් අපේ ආමි එකේ උන්ව එක්ස්පෝස් කරපු ලිපිය නන් මං කියෙව්වා....
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    මේ ආන්ඩුව කරන බොහො දේවල් මම විවේචනය කරනවා නමුත් මෙතනදි නම් මම මෙ උත්තරයට එකග නැ. ඇයි ලන්කාවේ මිනිස්සු දේශපාලකයොයි, හමුදාවේ නායකයො හො සෙබලුයි පටලව ගන්නේ.. හමුදා සෙබලා කියන චරිතේ මර්සිඩීස් එකක යන රෙඩ් කාපට් එකේ යන හැමතිස්සේම ෆොටොසූට් වලට ඉන්න නිතරම බොරු කියන චරිතයක් නෙමෙයි ඔනැම හමුදාවක. නමුත් දේශපාලකයා අර ඔක්කොම කරන ගමන් හමුදාවට අන දෙනවා. ඒක ලන්කාවෙත් එහෙමයි ලොකේ කොහෙත් එහෙමයි. හමුදාවේ බටයො අව්වේ ඉන්නවා කියලා නායකයො අව්වේ ඉන්න රටක් කොහෙවත් නැ. අගමැතිගේ ගොන් ප්‍රශ්නයකට මාද්යවේදියත් බූරූ උත්තරයක් දීලා තියෙන්නේ..

    මම හිතන්නෙ නෑ චතුර ඒ දේ පටලවාගෙනයි ඉන්නෙ කියලා. ඌ නිදහස් දිනේ දෙකට කඩන එක වැරදියි කීවේ වියදම් වැඩි වෙන හේතුව නිසා. ඌ ඒකට සපෝටිව් විදිහට ඔය හමුදා අයට එකදිගට ඉන්න පුලුවන් නම් ඇයි දේශපාලකයන්ට එහෙම කැපවීමක් කරන්න බැරි කියලයි ඇහුවේ මට තේරිච්ච විදිහට. ඒ අහපු එක පුලුවන් නම් මමත් අහනවා. මෙච්චර කල් එක දිගට තිබ්බ නම් ඇයි මේ පාර විතරක් ඔය ප්‍රශ්නේ? ඔච්චර කල් තිබුන ඉර නෙවෙයිද දැන් තියෙන්නේ? රටට සල්ලි නෑ කියලා වැඩ කරන මිනිහගේ පඩි වැඩි නොකරන මේ අය මේ වගෙ විකාර වැඩකට කෝටි ගානක් වැඩි පුර වියදම් කරන එක කැතයි නේද? රනිල් කියන්නේ නමක් තියාගෙන් හිටිය හාදයෙක් ඒත් දැන් මිනිහගේ ගෝලයෙක් (සාගල) කියපු ගොන් කතාවට උට බනිනවා වෙනුවට බැන්නේ චතුරට. ඒ දෙරනත් එක්ක තියෙන තරහා යවන්න ක්‍රමයක් නැති නිසා චතුර පිටින් යැවීමක් කලේ - බොලඳ වැඩක්. ඇත්තටම ජාතිවාදේ අවුස්සන නිවේදකයෝ (දෙරනේ සහ අනෙක් චැනල් වල) ඉන්නවා හැබැයි මම දැකල තියෙන චතුර නම් එහෙම එකෙක් නෙවෙයි
     
    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    chathurage thiyenne ara mul pituwe anthima kale bandulage niyaya.market eka thiya ganna oni nisa madyasthai wage pennana gaman yatin gahanawa.kalu salli wala bale thama ithin oya.e gaman nikan pora talk denawa weeraya wage penna.oka therum ganna aba ateka tharam molayak thibboth athi
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    යකෝ නිදහස් දිනේට වත් වචනයක් අහන්න බැරි වෙන්න කරගන්න බැරි මෝඩ පකයි ටිකක් නෙ බන් රට කරන්නෙ දැන්..
    නොදකින් කාලකන්නි
     
    • Like
    Reactions: Glass Killerz

    Glass Killerz

    Member
    Jan 5, 2016
    171
    52
    0
    මේ ආන්ඩුව කරන බොහො දේවල් මම විවේචනය කරනවා නමුත් මෙතනදි නම් මම මෙ උත්තරයට එකග නැ. ඇයි ලන්කාවේ මිනිස්සු දේශපාලකයොයි, හමුදාවේ නායකයො හො සෙබලුයි පටලව ගන්නේ.. හමුදා සෙබලා කියන චරිතේ මර්සිඩීස් එකක යන රෙඩ් කාපට් එකේ යන හැමතිස්සේම ෆොටොසූට් වලට ඉන්න නිතරම බොරු කියන චරිතයක් නෙමෙයි ඔනැම හමුදාවක. නමුත් දේශපාලකයා අර ඔක්කොම කරන ගමන් හමුදාවට අන දෙනවා. ඒක ලන්කාවෙත් එහෙමයි ලොකේ කොහෙත් එහෙමයි. හමුදාවේ බටයො අව්වේ ඉන්නවා කියලා නායකයො අව්වේ ඉන්න රටක් කොහෙවත් නැ. අගමැතිගේ ගොන් ප්‍රශ්නයකට මාද්යවේදියත් බූරූ උත්තරයක් දීලා තියෙන්නේ..

    Waradi de waradiyata dakapan buruwo. Agamathige kathawen penune uge napunsaka kama. Rate agamathi/janadipathi kenek udeta paththara kiyawana ewun kiyapu katha walata parlimenthuwe uththara denawa kiyanne mona napunsaka kamakda. Rate agamathita eka galapenne na. Anika ranila thanikara ethana madya wedinta tharjanayak kare.
     
    • Like
    Reactions: Amith0424