:lol: උබ මෙතන උන්ගෙන් ආතල් එකක් ගන්නව වගේ මටනම් හිතෙන්නෙ, ඒත් අවුලක් නෑ, මේක කියවන එකෙක්ට හරි මේක වැදගත් වෙයි, දෙයක් කියන්නම්, උබල බොක්ක දීගෙන තමන්ගෙම සහෝදරයෙක්ට වගේ ලගම තියන් උදවු කරන එකා තමයි, උට හරි ගිය ගමන් ඉස්සෙල්ලම උබව හලල දාන්නේ සහ උබට කෙලවන්නේ.. :yes: මේවා පුතේ කට කහනවට කියන කතා...