1. Rahula Kasun

    💖😍 හුරතල් නේද? 😍💖

    :love: :love: :yes:
  2. Rahula Kasun

    @erozan ko ?

    :poop:
  3. Rahula Kasun

    කොට්ට බබා බලන්න එන්න

    උඩට :love: ;) :yes: film එක පට්ට මචන්, සුපිරියක්..!
  4. Rahula Kasun

    Wuhan Virus cases and deaths surge again, Million people are under lockdown in China!!!

    :confused: :dull: එපාවෙනව බන් අපෝ..
  5. Rahula Kasun

    රෝසි නෝනා චීස් කාලා ❤

    😜 තනි ගොන් ආතල් එකක් බන්, අර පැනමා පේපර්ස්වල එලිපිට හොරාකාපු උන් බල්ටි ගහනවා, මේ 65000ක චීස් කාපු එකීට දඩුවම් දෙයි සෑර් :lol::lol:
  6. Rahula Kasun

    Relationship Advice Megathread

    :lol: තනි මෝන්ගල් කාරයෙක් බන්, උට ලවු සික් උපරින්ම ඔලුවට ගහපු එකෙක්, කෙල්ල කැමති නෑ කියල අපිත් එක්ක සෙට් වෙන එකත් permenently නැවැත්තුවා. ඒකිව මුට දාල දීපු එකත් මගේ හොදම යාලුවෙක්, ඌවත් අයින් කරා, කෙල්ලට රිදෙයි කියල බඩුවකට ගැහුවෙ ඉතින් :lol: මෝඩ හරක්...
  7. Rahula Kasun

    Proposal

    :love: තාම නෑ මිතුරෙ, msc එකට යන්න සෙට් වුනොත් අනිවා ටැකල් කරනව, එතකන් office එකේ එකක් ලයින් කරන් ඉන්නව මේ ටිකේ..
  8. Rahula Kasun

    හොර සීන්

    මේ යන විදියටනම් අනිවා හොරු වැඩිවෙයි.. cctv හයි කරගන්න පුලුවන්නම් ශේප්
  9. Rahula Kasun

    කෙල්ලොන්ට ආයුධ දුන්නොත්

    ගිනි අවි පෙන්නල අතවර කරයි අපිට :-(
  10. Rahula Kasun

    අපිට උගන්වපු බොරු

    :lol: :lol: මටත් මතක්වුනේ මේකමයි..
  11. Rahula Kasun

    පොලීසියට ප්‍රහාරයක්, මොරටුව කැළඹෙයි..

    මේ හුත්තලාට පුකේ ඉදන් පිස්සු අප්පා
  12. Rahula Kasun

    කවුද යකෝ ටිකට් ගන්නෙ නැතුව ප්ලේන් එකේ ගියේ

    :confused: එහෙමත් යන්න දෙනවද? සාමාන්‍ය මනුස්සයෙක් ටිකට් නැතුව යන්න හැදුවොත් ඇට දෙක තලලා ලාච්චුවට දාල වහයි ස්‍රී ලන්කන් එයර් ලයින්ස් අයියලා
  13. Rahula Kasun

    Me wage kakul

    ලොවෙත් ඕකි හෙන සැර කෙල්ලෙක්, බැන්දට පස්සෙ බල්ලෙක් වගේ ඒකි කියන දේ අහගෙන, දෙකට නැවිල ඉන්න වෙන්නෙ, ආ නැත්ද බලපංකො. මේක ඇත්තක්. අහපං කියන දේ.
  14. Rahula Kasun

    Relationship Advice Megathread

    😜 ආදරෙයි ආදරෙයි කියල ඒකිව හුරුතල් කර කරම ඉන්න එපා, කොහොමහරි ගහපං සෙට් කරගෙන, දැනෙන්නම. කෙල්ලො ආසයි ඒකට. දැන් කියන්න එපා ආදරේ කියන්නෙ සෙක්ස්ම නෙමෙයිය, අරමය මේමය වගේ බේසිගෙ කතා, බදින්නම කරන එකනම්, සිරාම කරන එකනම්, අනිවා මේක වැදගත්, පොන්න කමට වටේම ඉන්න කෙල්ලොන්ට ගගහ අනාත කරන ගොටුකොල පොන්නයෙක් වෙන්න...
  15. Rahula Kasun

    පරණම මෙම්බර්ස්ල

    Joined Feb 1, 2013 2011 කිරිය ගැන දැනගෙන යන්න එන්න පටන් ගත්තෙ, account එකක් හදාගෙන සෙට් වුනේ 2013 ;) හරියට බැලුවොත් අවුරුදු 10්ක් දැන් :yes:

    No contents