
![]()
ලංකාවේ කෙල්ලොන්ට බඳිනකන් ආයුධ, ඒ කියන්නේ ගිණි අවි දෙන්න ආණ්ඩුව තීරණය කලොත් උඹලා ඒක දකින්නේ කොහොමද? කාන්තා අයිතිවාසිකම් ගැන කතාකරන අය නැත්තං ගෑණු ළමයි ඉන්න තාත්තලා ඇතිනේ.
එහෙනම් මම පාරෙමයි..එහෙනම් කොල්ලොන්ට පාරේ බැහැල යන්න දෙන්නේ නෑ . විහිළු කරයි, අතවර කරයි.![]()
හිතන තරන් සුන්දර නෑ. කෙල්ලො සෙට් වට වෙලා උබ තනියෙන් යද්දි ඕයි මල්ලි මෙහෙ වරෙන්කො පොඩ්ඩක් ආශ්රය කරන්න කිවුවම කෝමද?එහෙනම් මම පාරෙමයි..![]()