අනිවා බන්, ඕකුන් බදින්න කලින් කියන ඒව නෙමෙයි බැදල අවුරුදු 10ක් විතර ගියාම කියන්නෙ, උන්ටත් පවුල් ප්‍රශ්න එද්දි සහෝදර කම්නම් අදාල නෑ පවුල තරම්, ඒක තමයි තිත්ත ඇත්ත. මිනිහ මොනවද ගෑනිගෙ ඔලුවට දාන්නෙ, ඒකිටත් ඕන වෙන්නෙම ඒ දේම තමයි, ඒකෙම අනිත් පැත්තත් එහෙමමයි. සහෝදර කම් වටිනව, ඒව නැති කරගන්න තැනට උබ වැඩ...