ඒ ටිකට අමතරව තවත් ගොඩක් ඔයගැන කියවලා තියනවා ... අපේ වගේ රටකට (කිසිම base එකක් නැතුව) ලෝක වෙළදපොලට සුපිරි electric car එකක් මාර්කට් කරන්න පුලුවන්ද කියන එකත් study කරලා තියනවා ...ඔහොම හිතන එකේ පුදුමෙකුත් නෑ, ඔය engineers ලා හා marketeers ලා අතර හැමදාම තියන gap එකක් (ඔය gap එක bridge කරන එක හරිම...