1. Starry Night

    අනුර කුමාර සහෝදරයාගෙන් ගෙන් රටට උන සේවය

    ඩිපෝ එකක්.....විප්ලවයක්...දැන් සුදුවට තියනවා ...... ටිකක් මෝඩ පාටයි නේ.... ඔයිට වඩා තරමක්...ම්ම්ම්ම්... කමක් නෑ, එක්කෝ එච්චර පුදුමෙකුත් නෑ...
  2. Starry Night

    අනුර කුමාර සහෝදරයාගෙන් ගෙන් රටට උන සේවය

    මොකද මේ අනුර ලොක්කගේ නම දාලා සුදු පිරුවටකක් එල්ලලා තියෙන්නේ ? මිනිහා අවසන් ගමන් ගියාද? නැත්නම් ජනතාවගේ සල්ලි වලින් දේශපාලන වාසිතකා සිල් රෙදි බෙදලද ? හෙහෙමනම් හෙනගහන්න එපායැ!!!
  3. Starry Night

    සමන්තභද්ර අද එයිද?

    බඩ්ඩට කෝදුරු තෙල් පට්ට 7ක් හම්බ වෙලා, දැන් ඉතුරු ටික හොයන ගමන් ලු ඉන්නේ ....පොඩ්ඩක් ඉවසලා බලාගන ඉන්න වෙයි
  4. Starry Night

    සමන්තභද්ර අද එයිද?

    බටහිර විද්යාව කියන්නේ පට්ටපල් බොරුවක් !!
  5. Starry Night

    සමන්තභද්ර අද එයිද?

    මේ link එක දානකො
  6. Starry Night

    සමන්තභද්ර අද එයිද?

    ඔය තොටවත්ත කියන මිනිහා කිසිම දෙයක් ගැන කිසිම දෙයක් හරියට දන්නේ නෑ. හැම විශයේම තියන ලොකු වචන කිහිපයක්(අහිධරමය, කොන්ටම් බවුතිකය) අල්ලගන වන්න එක තමයි කරන්නේ. අනික මිනිහා ඇත්තටම අන්ධ නම් ඔය පොත් කියවන්නේ කොහොමද ??? අන්ධ කමත් මාර්කටින් වැඩක්ද දන්නේ නෑ ??
  7. Starry Night

    වාහන විදුරු මත වතුර නොරැදීමට???

    WAX විදුරු වල ගාන්නේ නෑ නේද ?
  8. Starry Night

    සමන්තභද්ර අද එයිද?

    ඕක අවුලන්නේ තොටවත්තයා ....ඌට ඒ අවධානම තියනවා. අනික මේ පෘතක්ජනයෝ ඉන්ද්‍රිය ගෝචර පර්තතකෂ ඥානයෙන් මහා සම්බුද්ධ ධර්මස්කන්දය ගැන මොන තරකද ????
  9. Starry Night

    සමන්තභද්ර අද එයිද?

    තමාට කැමති ආගමක් අදහාගන කටයි පුකයි වහගන හිටපියව් සංගභේදය කියන්නේ ආනන්තරිය පවක් !!!!
  10. Starry Night

    වාහන විදුරු මත වතුර නොරැදීමට???

    මචන්, තද වැස්සක වාහන පදවනකොට side mirrors මත වතුර රැදෙනවා කියන්නේ මල වදයක්නේ.. ඔයාල ඒකට මොකක්හරි විසදුමක් යොදන තියනවද. ඒ සදහා වෙලදපොලේ තියන විසදුම් දෙකක් තමයි වීදුරුව මත වතුර නොරදන ස්ටිකර් එකක් ඇලවීම හා විරුරුවට වතුර නොරදන ආලේපයක් තැවරීම. මේ දෙක කවුරුහරි කරලා තියනවද ? ප්‍රතිපල කොහොමද ? 1. 2.
  11. Starry Night

    පොහොට්ටුවේ බුද්ධිමතා හොම්බෙන් යයි !!

    ඕකනේ අපි කිවේ .... කෝ දැන් ඔය බුද්දිමතුන් කරපු කෙන්ගෙඩිය ??? මිත්‍යාව වපුරලා වපුරලා මිනිස්සු ගොනාට අන්දවලා අනිතිමට සුද්දා හදපු එන්නත ගහගන්නවා සුද්දටම බැනබැනා
  12. Starry Night

    බුදු හාමුදුරුවන් ලංකාවේ ඉපදුණා කියන්නේ අත්ත ද ?

    කාලෙකට පස්සේ ඇරෝසන් ලොක්කත් එක්ක එකග වෙන්න පුළුවන් පොයින්ට් එකක් ආව
  13. Starry Night

    ලසාගේ හොර ශොට් එක විනීලව අල්ලගෙන

    මුගටි සංහතියට සිදුවූ අපහාස පිලිබදව සමාව ඉල්ලමි ! :love: උබට ඌත් එක්ක තරහක් තියනවද ? ------ Post added on 1611850434
  14. Starry Night

    ලසාගේ හොර ශොට් එක විනීලව අල්ලගෙන

    සිරාවට ...නිකං මුගටි ගතියක් පේනවා නේද ?
  15. Starry Night

    යුරේකා යුරේකා

    පුහුල් හොරා කරෙන් දැනේ ....
  16. Starry Night

    උඹලට ඉස්සර tv එකේ දූරදර්ශන් පෙනුනද ?

    නෑ බං , වර්තන දුරේක්‍ෂ වර්ගයක්, ඉන්දියාවේ හදන්නේ.
  17. Starry Night

    කිර්ති පැස්කුවල් වයලින් වාදකයාට කරපු වැඩේ

    පවු වැඩේ ...හයි ටිකක් පණ්ඩිතයෙක් වගේ

    No contents