ඔක්කොම ගැහුවේ Samsung Intercept එකෙන්. Cam එක 3.2 Mp. No app used.

මේක නම් ඇප් එකකින්. Camarazoom FX . අනිත් ඒවා නම් normal cam . App මොකුත් දාන්නේ නැතුව.
Location : මේ අපේ ගෙදර ළඟ
Location :යාලුවෙක්ගෙ ගෙදර ළඟ
Location :අපේ ගෙවල් ළඟ ගඟේ
Location : අපේ ගෙදර ළඟ ගඟ (Entrance)
Location :අපේ ගෙදර ළඟ ගඟ (Midpoint)
Location :අපේ ගෙදර ළඟ ගඟ (Midpoint)
Location :අපි නාන පොට් එක ළඟ .චුට්ටක් ඊට උඩින් (නාන පොට් එක හොඩ පොල්ලන් වල. i.e hondadapollan wala. මෙතන ඉස්සර ලොකු හොඩ පොල්ලන් ගහක් තිබුනා. දැන් නැහැ.)
Location :h ondapollan වලට ටිකක් පහලින්
Location :අපේ ගෙදර කුසිය පැත්තේ. මේ ගහට මගේ වයස. 22 years. මේක ගේ ළග තියෙන්නේ. මන් කපන්න දෙන්නේ නැතුව තියාගෙන ඉන්නේ.
Location :අපේ පියා හදපු පාරක්.
Last edited: