මොකද මෙ වෙන්නෙ

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මොකද මෙ වෙන්නෙ

    රෝහල් ගත කෙරුණු පවිත‍්‍රා රෝහලෙන් පිටව යයි​
    හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් අද උදෑසන බණ්ඩාරවෙල රෝහලට ඇතුලත් කෙරුණු අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය පස්වරුවේ එම රෝහලෙන් පිටව ගොස් තිබෙනවා. නෙත් නිවුස් කළ විමසීමක දී අනාවරණ වුයේ උදෑසන 10ට පමණ අමාත්‍යවරිය රෝහල් ගත කෙරුණු බවයි.

    ඇය එම රෝහලෙන් පිටව ගොස් ඇත්තේ පස්වරු 05ට පමණ බවද අනාවරණ වුණා. තවද අමාත්‍යවරිය මෙලෙස අසනීප වී ඇත්තේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කාන්තා සම්මේලනයේ රැස්වීම් 03කට සහභාගි වීම සඳහා ඊයේ බදුල්ලට පැමිණෙමින් සිටියදියි.

    එහිදී අමාත්‍යවරියට වමනය සහ ක්ලාන්ත ගතියක් ඇතිවී තිබෙනවා.​
    http://nethfm.com/article/31006


    මන්ත‍්‍රිනි සුදර්ශනි ප‍්‍රනාන්දු පුල්ලේ ක්ලාන්ත වී රෝහලේ
    පාර්ලිමේන්තු මන්ත‍්‍රීනි වෛද්‍ය සුදර්ශනි ප‍්‍රනාන්දු පුල්ලේ මහත්මිය හදිසියේ රෝගාතුර වීම නිසා අද දහවල් බණ්ඩාරවෙල රෝහලට ඇතුලත් කෙරුණා. කෙසේවෙතත් ප‍්‍රතිකාර ලබා ගැනීමෙන් පසු අද සවස ඇය රෝහලෙන් පිටව ගිය බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.

    ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කාන්තා සමුළුවේ රැුස්වීම් කිහිපයකට සහභාගි වීම සඳහා මන්ත‍්‍රීවරිය බදුල්ලට පැමිණ සිටියා. බදුල්ල තැපැල් කාර්යාල ශ‍්‍රවණාගාරයේ පැවති රැුස්වීමකට සහභාගි වී ආපසු පැමිණිමට සුදානම් වීමේදී ඇයට ක්ලාන්ත ගතියක් ඇතිවු බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් පවසන්නේ.

    ඇය බණ්ඩාරවෙල රෝහලට ඇතුලත් කෙරුණේ ඒ අනුව බවද ප‍්‍රකාශ කෙරුණා.
    http://nethfm.com/article/31027

    කව්ද මෙවට වග කියන්නෙ
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    :baffled::baffled: මොකක්ද බන් මේ හරුපේ ? කාටද දැන් බබා හම්බවෙන්නේ ? පවිත්රටද නැත්නම් ජෙරාගේ වයිපරෙටද ?:P
     

    zola

    Active member
  • Dec 19, 2013
    494
    210
    43
    අපේ ගෙදර
    කොළඹ ඉදලා බදුලු ඇවිත් තියෙන්නේ බස් එකේ ද ( කොළඹ - බදුල්ල බස් එන හැටියට සක්කරයා ආවත් වමනය යන එක sure) :yes::yes::yes::yes:: yes:

    ඊයේ යකඩ කටකින් එනවුන්ස් එකක් ගියා ඇහුනා.... එහෙනන් අද ලොක්කි ඇවිත් නෑ.... පවු නේ
    :P:P:P:P:P:P:P