ම්හ්.. පළවෙනි විසිල් එකට මැණිකෙ නෙමෙයි හෙල්ලුනෙ. මමත් අතහැරියෙ නෑ ගැහුව දෙවැනි විසිල් එකත් කන් අඩිපැලෙන්නම. කෝ ඉතින් මෙයාට ගානක් වත් නෑ. මොහොතයි ගියෙ ඉස්සරහ බල්බ් ඔක්කොම එක සැරේ සටස් ගාලා පත්තු වුනා. හෆ්‍ෆටසිරි මෙන්න මගෙ වෙන්ඩ මාමණ්ඩියා උන්ගෙ ගෙදර දිර දිරා තිබ්බ ලදරං ගල්කටස් එකත් උලුක් කරගෙන...