ඔන්න ඉතිං හා හා පුරා කියල කියපු ටයිම් එකටම ගෙදර තිබ්බ ටෝච් කබලත් උස්සගෙන, කට්ට කලුවරේ, දෙයියො බුදුන් වැදල, මැණිකෙවත් සිහියට නග්ගගෙන, නමො විත්තියෙන් දකුණු කකුල වෙනුවට වැරැදිල වම මුලින් තියල ඝණ අදුරෙම කළ එළි බැස්ස. මීට කළින් හදපානේ ගිහින් තියෙන එකක්යැ. ඉතිං කිසි එක්ස්පීරියන්ස් එකකුත් නෑ. ඒ අස්සේ...