කතාව ඇත්ත, අපේ එකා හිතලමයි ඒක දැම්මෙ, අපෙ එකාමයි වැරැදි කියල, අපේ ලංකාවෙ උන්ම කියනකොට ඉන්දියන්කාරයො පස්ස පැත්තෙනුත් හිනාවෙනව ඇති. මොකද පන්දු යවන්නෙක් අතින් නෝබෝලයක් වැටෙන්න බැරිද? ඒක නිවැරැදි පන්දුවක් වෙලා ඒකට හයක් ගැහුවත් අපේ ලංකාවෙ හැත්ත බනින්නෙ අපේ එකාට, දැන් මුන්ට අෆ්සෙට් ගිහින් තියෙන්නෙ...