අනිවා බං.. එකෙක්ගේ යකින්නියක් වගේ කියල දාපු ත්‍රෙඩ් එකක වගේම, වැඩියෙන්ම බය උන දවස ත්‍රෙඩ් වලත් කෙටියෙන් දාල ඇති... මැරෙන්න ඕන නැහැනේ... මොකටද මැරෙන්නේ.... කාටද පාඩු මැරුණම... තමන්ටමනේ... ඊළඟ ආත්මේ ගඩාවිලෙක් උනොතින්... නැත්නම් හරකෙක් ඌරෙක් උනොතින්... වින්දවල තමයි මැරෙන්න වෙන්නේ... ලබපු මිනිස්...