ඔන්න කාටත් දැනගන්න Labu Gediya

Status
Not open for further replies.

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මේක Open Forum දාපු නිසාද බන් home page එකේ පෙන්නේ නැත්තේ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වැඩියෙන්ම බය වෙච්ච දවස ත්‍රෙඩ් එකේ.

    අර බබා වඩාගෙන හොස්පිටල් ගිය එක කලින් ලිවුවා නේද වෙන ත්‍රෙඩ් එකක? සෙන්සිටිව් අවස්තාව මොකක්ද වගේ ත්‍රෙඩ් එකක :confused:

    :yes::yes::yes: මෙච්චර අත්දැකීම් තියෙන අය එලකිරියෙ ඉන්නව කියල දන්නෙත් නෑ. විශින්ග් යු ෆො ගුඩ් ෆියුචර්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මම පට්ට අමාරුවෙන් බන් මේක කියවන්නේ
    මට හිතාගන්න බෑ බන් මම මොකක්ද මේ කියවන්නේ කියල
    මම උබේ කතාවේ සාරාංශේ දන්නවා
    සල්ලි ගෑනු ජිවිතය සතුට ඔය හතර ගලපන එක ලේසි නෑ බන්
    නැන්දම්මලා ගැන කතා නොකර ඉමු
    නැන්දම්මා බහිනවා කියන්නේ එකම ගූ ගොඩක්
    හොද උනත් එකයි නරක් උනත් එකයි
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    යකෝ කසාද බදිද්දි පවුල් පසුබිම බලපල්ලා.ලස්සන නැතුව තියා ගෑනි අබ්බ ගාත උනත් කමක් නෑ හරි හමන් පව්ලකින් බැදපල්ලා. හුකන මුඩුක්කු වලින් ගෑනු උස්සන් එන්න එපා.

    ලබු ගෙඩියා, මට පට්ට අප්සෙට් ඕයි. ශික්
     
    • Love
    Reactions: Heshan Daminda

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    රත්තරං;17490530 said:
    මම පට්ට අමාරුවෙන් බන් මේක කියවන්නේ
    මට හිතාගන්න බෑ බන් මම මොකක්ද මේ කියවන්නේ කියල
    මම උබේ කතාවේ සාරාංශේ දන්නවා
    සල්ලි ගෑනු ජිවිතය සතුට ඔය හතර ගලපන එක ලේසි නෑ බන්
    නැන්දම්මලා ගැන කතා නොකර ඉමු
    නැන්දම්මා බහිනවා කියන්නේ එකම ගූ ගොඩක්
    හොද උනත් එකයි නරක් උනත් එකයි

    :yes::yes:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    රත්තරං;17490548 said:
    යකෝ කසාද බදිද්දි පවුල් පසුබිම බලපල්ලා.ලස්සන නැතුව තියා ගෑනි අබ්බ ගාත උනත් කමක් නෑ හරි හමන් පව්ලකින් බැදපල්ලා. හුකන මුඩුක්කු වලින් ගෑනු උස්සන් එන්න එපා.

    ලබු ගෙඩියා, මට පට්ට අප්සෙට් ඕයි. ශික්

    මොනව කරන්නද ඉතින්... ජිවිතේ හැටි කියලා, අමාරුවේ වැටෙන්න ඉන්න එකෙක් හරි ගොඩ යාවිනේ..
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    උබේ කතාව කියනකොට මට ඇඩෙනවා බන්.. :(

    ඔවු ගොඩක් දෙනෙක්ට එහෙම උනා... ඒ ගෑනු දෙන්න ළඟ හිටියනම් මරන්න තරම් කේන්තියි අහන කෙනාට... එතකොට එකට මුහුණ දුන්න මට මොන වගේ හැඟීමක් ඇත්ද????
     
    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    රත්තරං;17490548 said:
    යකෝ කසාද බදිද්දි පවුල් පසුබිම බලපල්ලා.ලස්සන නැතුව තියා ගෑනි අබ්බ ගාත උනත් කමක් නෑ හරි හමන් පව්ලකින් බැදපල්ලා. හුකන මුඩුක්කු වලින් ගෑනු උස්සන් එන්න එපා.

    ලබු ගෙඩියා, මට පට්ට අප්සෙට් ඕයි. ශික්

    මම එදත් කිව්වේ බං. A,B,C,D,E,F කියලා සෙට් එකක්. ඒක මගේ මුල් ගුරුවරයෙක් කියලා දීප්ය් දෙයක් අවුරුදු බර ගානකට කලියෙන් A/L පාස් වෙලා කැම්පස් යන්නම් කියලා කියලා වැඳලා එන්න ගිය වෙලේ. ගොඩක් උන් වරද්ද ගන්නේ බං පවුලේ කුල මල හොයන්න ගිහින්. බලන්න ඕනේ පවුලේ මහ උන්ගේ රස්සාවල්, හැසිරීම්, සහෝදර සහෝදරියන් මොන වගේද කියන එක තමයි. මුඩුක්කුවකින් නෙලුම් මලක් වගේ කෙල්ලෙක් උස්සන් ආවත් කාලෙකින් මුඩුක්කු ගති ගුණ මතුවෙන්න ගන්නවා බං. මට එදා ඒ ගුරුවරිය උගන්නපු ඇත්ත විශ්වීය සත්‍යයක් බං. කතාව කියවන ඕනේ එකෙක්ට කියන්න දෙයක් හිතාගන්න බැහැ බං මේක අවසානයේ. මේ කතාව ස්ටිකී කරලා තියන්න වටින එකක් එලකිරි ඉතිහාසයේම. ඔය ජංගි නිසා අඬන උනුයි, අධ්‍යයාපනේ කෙළවන් නාහින් අඬන උනුයි මේක අනිවා බලන්න වටින එකක් බං.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    අපේ නැන්දම්මත් අරකයි මේකයි හොයනවා වැඩී
    දරුවට ආදරේ නිසා වෙන්න ඇති
    ඒත්
    හෙටම දෙනවා ෆයිනල් වර්නින් එක
    අම්මෝ එක එකා ඇගිලි ගැහුවොත් මේකත් අවුල් වෙන්න පුලුවන්
     
    අනිවා මචන්.. හිතාගන්න බෑ බන් මුගේ කතාව
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17490548 said:
    යකෝ කසාද බදිද්දි පවුල් පසුබිම බලපල්ලා.ලස්සන නැතුව තියා ගෑනි අබ්බ ගාත උනත් කමක් නෑ හරි හමන් පව්ලකින් බැදපල්ලා. හුකන මුඩුක්කු වලින් ගෑනු උස්සන් එන්න එපා.

    ලබු ගෙඩියා, මට පට්ට අප්සෙට් ඕයි. ශික්

    මටත් පට්ට අප්සට් බං. නිකක් මොකක්දෝ වුනා වගේ. පැනඩෝල් දෙකකුත් බිව්වා
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    රත්තරං;17490593 said:
    අපේ නැන්දම්මත් අරකයි මේකයි හොයනවා වැඩී
    දරුවට ආදරේ නිසා වෙන්න ඇති
    ඒත්
    හෙටම දෙනවා ෆයිනල් වර්නින් එක
    අම්මෝ එක එකා ඇගිලි ගැහුවොත් මේකත් අවුල් වෙන්න පුලුවන්

    ගොඩක් දෙනෙක් එහෙම නැන්දම්මල අයින් කළා මේ සිද්දියෙන් පස්සේ..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ලබු ගෙඩියා, උබ මට වඩා ඉවසීම අතින් සෑහෙන්න ඉස්සරහින් ඉන්න මිනිහෙක් බන්. 100000000000000ස් ගුනයක් ඉස්සරහින්. උබට මාර බුද්දියක් තියෙන්නේ

    ඔය සීන් එක මට උනානම් බන් බලාස්ට් එකක් ඉවරවෙන්න ගහනවා ගෑනිගේ වේස හැත්ත නැති වෙන්න. අම්මපා ගහනවා බන්. අර සැලූන් එකේ කේස් එක මගේ ඇස් දෙකට දැක්කනම් අම්මපා පෙනේරයක් කරනවා හුත්තිව.

    උබ මාර ශ්‍රේශ්ට මිනිහෙක් බන්. ඔච්චර ඉවසීමක් මට හිතාගන්න බෑ. මටනම් ඔය ඉවසීමෙන් දශමයක් වත් නෑ බන්

    මට පිස්සු වැටුනා ඕයි.

    මේක දැන්මම මම දෙනවා වයිෆ්ට කියවන්න. මුනුත් දැනගන්න ඕනේ විස පෙවෙන හැටි
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17490593 said:
    අපේ නැන්දම්මත් අරකයි මේකයි හොයනවා වැඩී
    දරුවට ආදරේ නිසා වෙන්න ඇති
    ඒත්
    හෙටම දෙනවා ෆයිනල් වර්නින් එක
    අම්මෝ එක එකා ඇගිලි ගැහුවොත් මේකත් අවුල් වෙන්න පුලුවන්

    නැන්දම්මලත් එක්ක වැඩි කතාවක් වැඩි වැඩි බජනයක් ඕනෙ නෑ බං. උවමනා වෙලාවට එයාලට උදව් කරගෙන ගානට ඉන්න ඕනේ. මලාට එයාලගෙන් උදව් නම් ගන්න එපා. අපේ පරණ පොත්පත් වල නැන්දම්මලාගේ ගෙදර ගියහම ඇදේ නිදාගන්න පැති පවා දාලා තියන්නේ නිකං නෙවෙයිනේ.
     
    Status
    Not open for further replies.