1. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    මෙතන ඉන්න ගොඩක් දෙනෙක් රස්සාවල් කරන අය..... එයාල ෆ්‍රී වෙලාවට තමයි එන්නේ.... ඉගෙන ගන්න කට්ටිය රෑ එලි වෙනකන් මෙතන ඉන්න එක මමත් අනුමත කරන්නේ නැහැ.... ඉගෙන ගන්න කාලේ ඉගෙන ගන්න ඕන... ජොබක් කරන ගමන් ඕන දෙයක්.... නැත්නම් පිස්සු නට නට ඉන්න ගියෝතින් වෙන්නේ අනාගතේ කාලකන්නි කර ගන්න එක..... මෙයාල පාඩම්...
  2. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    උඹ නම දැම්මේ බුරියට නෙවි නේද :P:P:P
  3. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    හරි KPZ ලිඳේ..
  4. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    විස්තරේ වරනගන්න ගිහින් සේරම දැනගත්තානේ.... මොකෙක් හරි අපිට අරවයින් එකක් කරන්න එනවනම් අපි #ක බෙරගන්නනේ බලන්නේ.... එත් මම කරගෙන තියෙන්නේ අදාල අවයාවේ අතින් අරගෙන අදාළ තැන තියාගත්තා වගේ වැඩක්...
  5. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    බොරුවක් කියන්නද : ඔයා කොල්ලෙක් :P
  6. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    කට පියන් ඉන්න බැරි කමට, මටත් උනේ අතින් අරගෙන පුකේ තියාගත්තා වගේ වැඩක්...
  7. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    ඒ පිටුව බලද්දී මම හිතුවේ මගේ ලැප් එකේ අවුලක් කියල බං... මම restart කරලත් ගත්ත..:rolleyes::rolleyes::oo:
  8. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    මොන වෙඩි ද බං.... ඉබ්බා කට්ට ඇතුලට රිංගල ඉන්නවා ඇත්තේ....

    No contents