1. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    කට්ටිය 403, 404, 405 පිටු බලන්න. වෙනද මට වෙනවා වගේම 405 පිටුවේ අන්තිමට එකත් මගේ පිටින් ගියා... 407,408 පිටු වලදී මම උගේ අවතාරේ මාරු කරන්න කියල එක එක ඒවා කියා කියා හිටිය.... එතන ඉඳල පිටු තුන හතරක් ඉස්සරහට හිටිය... චමලි , ලබුස්‌ වගේම කුණු හරුප කියන බඩියා එක්කත් කතා කරලා ගියේ... කිසිම ප්‍රශ්නයක්...
  2. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    මමත් කිවුව එන්න කියලා... හරි නැත්ද මන්ද කියපු විදිය... scurvy ගේ පොස්ට් එකකට දවසක් උගේ රේප් කපල තිබිල, මම දුන්නා.. ඒක මතක තිබිල එදා කිවුවා... මට මතක විදියට එයාව ශේප් කරන්න මම එදත් රෙප් දුන්න.
  3. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    crazybuddy ගේ යාලුවෙක් නේද.. බෝල්ට්
  4. labu gediya

    කෝ බන් කොහෙද මකබෑ උනේ...

    කෝ බන් කොහෙද මකබෑ උනේ...
  5. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    තව ප්‍රශ්න තියෙනවද අහන්න
  6. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    ඌ කියන්නේ එහෙම උනා නම් ෆුට් බෝල් ප්‍රැක්ටිස් කරන්න තිබුන කියලා නොමිලේම
  7. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    අද කෝ බං මල් බබා.... පෝය නිසා පවුල කියන්න ඇති අදවත් පවු පුරවගන්නේ නැතිව මෙන්න මෙහෙ ඉඳින් කියලා නේද...
  8. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    එතකොට බං පපුවේ අමාරුවක් හැදිලා ගියෝතින් එහෙම දොස්තරට බලන්න වෙන්නේ කකුලට නලාව තියල තමයි :oo::oo:
  9. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    දෙදරාගිය ආදරයක තහංචි බැමි පවුරු රෝස මලක සඟවාගෙන රොන් ගෙන යයි බඹරු...
  10. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    ගෑනු විතරද බං මේවා අඳින්නේ.. scurvy ගේ පින්තුරෙකුත් මම දැක්ක මෙවුව එකක් ඇඳගෙන ඉන්නවා
  11. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    ඒකනේ මම කලින්ම කිවුවේ තෝ පොඩි එකා කියලා... යකෝ බොඩි නෙවි බ්‍රා... එකවත් දන්නේ නැතිවද ලවු කරන්න හදන්නේ.... උඹ මොකද ජොකෙක් අඳින්නේ... එල්ලිලා බහින ඒක නැති කර ගන්නනේ... උනුත් එකට තමයි අඳින්නේ....
  12. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    එක්කෙනෙකුට දෙපාරක් රෙප් දෙන්න පුලුවන් වෙන්න හදල තිබුන නම් හරි බං.... එහෙනම් මම එකක් දුන්නනේ... ඒ වගේම ඒකත් කපල දාන්න තිබුන..:P
  13. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    වහලට විදිනවා නම් ඉතිං ඌ ඉන්න ඕන කුඩාරමක තමයි... නැතිව ඉතිං උන බට තුවක්කුවක් නෙවිනේ ඌට තියෙන්නේ....
  14. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    බනින්න කලින් ඌ ගියා...:D තනියම පෝස්ට් දැම්මට පස්සේ කොහොමද බං අස්සේ තියෙන එකක් වත් හොයාගන්නේ..... සේරම බලන්න වෙනවනේ.... දෙන්නෙක් නම් අවුලක් නැහැ..... චාමලිට ඌ කියපු එකට මම රිප්ලයි කලේ.... එතනින් ඌට තව අවුල් උනා.... දිනුකයාගේ සංස්කරණය කරන්න බැරි කට නිසා ඌට එපා වෙලා යන්න ඇති.
  15. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    බෙහෙත් අරගෙන දීපන්.. පවුලට ඇස් අමාරුව හැදිලා නේද බොගේ...
  16. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    6000 පෝස්ට් ඒක සම්පුර්ණ කල KPZ ට සුභ පැතුම්!
  17. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    කුඩාරමකද ඉන්නේ උඹ :P

    No contents