1. R

    ක්‍රිකට් ක්‍රීඩාංගන

    වෙල්කම් මචන්. තව ගොඩක් මග එනවා. මේ වගේම තව බාගයක් විතර පොස්ට් කරන්න තියනවා. අද හෙටම දාන්නම්.
  2. R

    ක්‍රිකට් ක්‍රීඩාංගන

    58. R . ප්‍රේමදාස ක්‍රීඩාංගනය (R.Premadasa Stadium) ශ්‍රි ලංකාවේ ප්‍රධානතම ක්‍රිකට් ක්‍රීඩාංගනය වන මෙය මුලින් කෙත්තාරාම ක්‍රීඩාංගනය ලෙස නම් කෙරුණා. ශ්‍රි ලංකාවේ ප්‍රධානතම ක්‍රිකට් ක්‍රීඩාංගනය වන මෙය මුලින් කෙත්තාරාම ක්‍රීඩාංගනය ලෙස නම් කෙරුණා. මෙහි නිර්මාතෘවරයා වන්නේ නැසී ගිය රණසිංහ...
  3. R

    ක්‍රිකට් ක්‍රීඩාංගන

    57. ජින්නා ක්‍රීඩාංගනය (Jinnah Cricket Stadium) පකිස්ථානයේ ගුජරන්වෙලා හි පිහිටි මේ ක්‍රිකට් පිටිය නගර සභා පිටිය ලෙසත් හැඳින්වෙනවා. මේ පිටිය ගුජරන්වලා ක්‍රිකට් සමාජයට අයත්වනවා. මෙහි එක් අන්තර්ජාතික ටෙස්ට් තරඟයක් පමණක් පැවැත්වුනා. ප්‍රථම තරඟය ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර 1991 දෙසැම්බර් 22 වන...
  4. R

    ක්‍රිකට් ක්‍රීඩාංගන

    ela ela. umba Tasmenia walada inne?
  5. R

    Sri Lankan Tigers in Yala National Park

    mun diwiyo machan. lankawe koti naha. :) .. thnx for the post
  6. R

    ක්‍රිකට් ක්‍රීඩාංගන

    56. සේඩොන් පාර්ක් ක්‍රීඩාංගනය (Seddon Park) නවසීලන්තයේ හැමිල්ටන් නුවර පිහිටි මේ පිටිය 1950 ආරම්භ කෙරුනා. හැමිල්ටන් සිටි කවුන්සිලයට අයත් මෙහි අන්තයන් වන්නේ මෙම්බර්ස් අන්තය හා සිටි අන්තයයි. මෙහි ප්‍රථම ටෙස්ට් තරඟය පැවැත්වුනේ ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර 1991 පෙබරවාරි 22 වන දිනයි. ප්‍රේක්ෂකයන්...
  7. R

    THEVA RESIDENCY - KANDY

    Sira place eka machan. must go some day. thx for the post
  8. R

    ක්‍රිකට් ක්‍රීඩාංගන

    55. සෙක්ටර් 16 ක්‍රීඩාංගනය (Sector 16 Stadium) ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ චන්දිග්‍රා හි පිහිටි මේ පිටිය හර්යානා ක්‍රිකට් සමාජයට අයිති වනවා. මෙහි ටෙස්ට් තරඟ එකක් හා එක්දින තරඟ 3 ක් පමණක් පැවැත්වුන. මොහාලි හි ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදි කිරීමෙන් පසුව මෙහි අන්තර් ජාතික තරඟ සීමා වුනා.
  9. R

    ක්‍රිකට් ක්‍රීඩාංගන

    54. බෙලරීව් ඕවල් (Bellerive Oval) ඕස්ට්‍රේලියාවේ, ටැස්මේනියා හි බෙලරීව් හි 1914 පිහිටුවන ලද්දක්. ක්ලැරන්ස් නගර කවුන්සිලයට අයත් වන මේ පිටිය ටැස්මේනියා ක්‍රිකට් සමාජය විසින් පාලනය වෙනවා. මෙහි අන්තයන් වන්නේ චර්ච් ස්ට්‍රීට් අන්තය හා රිවර් අන්තයයි. මෙහි දිග හා පළල මීටර් 175 ක් හා 135.5 වෙනවා...
  10. R

    ක්‍රිකට් ක්‍රීඩාංගන

    naha machan. eka ee grass eken grass ekata wenas wenawa. ewata godak weather conditions uth balapanawa. ape aluth grounds walata dala thiyenne aluthma grass. kapana machine nam naha mama hithanne
  11. R

    My photography

    eka gana mama danne naha macho. sorry.
  12. R

    My photography

    podi wenasak wagenan ganin machan. sirama cam eka. puluwan nam dubai hari malaysia yana ekekuta kiyala genan ganna balapan. ehe labai
  13. R

    My photography

    macho aniwaryenma 50mm ekak ganin. eka labayi wagema ela quality.
  14. R

    My photography

    sira machan. DSLR ekakuth gamu neda?
  15. R

    ක්‍රිකට් ක්‍රීඩාංගන

    53. සවයි මාන්සින් ක්‍රීඩාංගනය (Sawai Mansingh Stadium) ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ ජායිපුර් හි පිහිටි මේ පිටිය එවකට ජායිපුර් හි සිටි මහරාජා කෙනෙකු වුනු සවයි මාන්සින් II උපහාර වශයෙන් නම තැබුවා. SMS පිටිය කියලත් හඳුන්වනවා. මෙහි ප්‍රථම තරඟය ඉන්දියාව හා පකිස්ථානය අතර 1987 පෙබරවාරි 21 වන දින...
  16. R

    ක්‍රිකට් ක්‍රීඩාංගන

    welcome machan. hobart danawa machan thawa grounds tikak dala. eka machan karanne kapana machine eke cutter eke margin eka thiyala. la patata ganne blade eka godakma polawata kittu karala kapala. dark wenne blade eka poddak ground level eke indala wadi karala. eka karanne sahena palapurudu...
  17. R

    ක්‍රිකට් ක්‍රීඩාංගන

    52. බරබාටි ක්‍රීඩාංගනය (Barabati Stadium) ඉන්දියාවේ ඔරිස්සා ප්‍රාන්තයේ කුටක් නගරයේ පිහිටි මේ පිටිය 1958 විවුර්ත කරනු ලැබුවා. ඔරිස්සා ක්‍රිකට් සමාජය විසින් පාලනය වන මෙහි අන්තයන් වන්නේ මහනධි ගංගා අන්තය හා පැවිලියන් අන්තයි. මෙහි ප්‍රථම ටෙස්ට් තරඟය ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර 1984 ජනවාරි 4 වන...
  18. R

    ක්‍රිකට් ක්‍රීඩාංගන

    51. ජින්නා ක්‍රීඩාංගනය (Jinnah Stadium) පකිස්ථානයේ සියල්කොට් හි පිහිටි මේ ක්‍රීඩාංගනය පකිස්ථානයේ පැරණිතම ක්‍රිකට් පිටියක් වනවා. සියල්කොට් ක්‍රිකට් සමාජය විසින් පාලනය වන මෙය ඉදි කිරීමට පටන්ගත්තේ 1979 වන අතර නිම කරේ 1984 දීය. නමුත් 1940 සිට මේ පිටය පැවතුනා. පකිස්ථානයේ නිදහසට පෙර මේ පිටිය...
  19. R

    ක්‍රිකට් ක්‍රීඩාංගන

    welcome macho welcome bro
  20. R

    ක්‍රිකට් ක්‍රීඩාංගන

    50. කොළඹ ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගනය (Colombo Cricket Club Grounds / CCC) ශ්‍රී ලංකාවේ කොළඹ මේට්ලන්ඩ් ක්‍රෙසන්ට් හි පිහිටි මේ පිටිය අන්තර් ජාතික තරඟ 3 ක් පමණක් පැවැත්වුවා. මෙහි අන්තයන් වන්නේ ප්‍රෙස් බොක්ස් අන්තය හා පැවිලියන් අන්තයයි. මෙහි ප්‍රථම තරඟය ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර 1984 මාර්තු...

    No contents