65. අර්බාබ් නියාස් ක්‍රීඩාංගනය (Arbab Niyaz Stadium)
පකිස්ථානයේ, පෙෂාවර් හි පිහිටි මේ පිටිය 1985 ආරම්භ කරන ලද්දක්.
මෙහි අන්තයන් වන්නේ පැවිලියන් අන්තය හා කොලේජ් අන්තයයි. මෙහි ප්‍රථම ටෙස්ට් තරඟය ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර 1995 සැප්තැම්බර් 8 වන දින පැවැත්වුනා. මෙහි ප්‍රේක්ෂකයන් 20,000 කට ඉඩ...