32. කැරිස්බ්රූක් (Carisbrook)
නවසීලන්තයේ, ඩුනේඩින් හි පිහිටි මේ ක්‍රීඩාංගනය 1883 දී විවුර්ත කරන ලදී.
කැරිස්බ්රූක් ආයතනය විසින් පාලනය වන මෙහි අන්ත වන්නේ රේල් වේ අන්තය හා හිල් සයිඩ් අන්තයයි. මෙහි ප්‍රථම තරඟය නවසීලන්තය හා එංගලන්තය අතර 1955 මාර්තු 11 වන දින පැවැත්වුනා. ප්‍රේක්ෂකයන් 29,000 ඉඩ කඩ...