machan, beach 1k laga thiyena grounds monawada thiyenne thawa ? Lankawe Galle Stadium 1 wage
meke thamay api 2007 wc eke 1st round mathes okkoma gehuwe, meke gahapu match 5n 4kama chamara silva 50 ewa gahala tiyenawa18. කුවින්ස් පාර්ක් ඕවල් (Queen's Park Oval)
බටහිර ඉන්දීය කොදෙව් දුපත්වල ට්‍රිනිඩෑඩ් හා ටෝබෙගෝ දුපත් වල පිහිටි පොර්ට් ඔෆ් ස්පේන් හි පිහිටි මේ පිටිය 1896 දී ආරම්බ කරන ලද්දක්.
![]()
කුවින්ස් පාර්ක් ක්‍රිකට් සමාජය විසින් පාලනය වන මෙහි අන්ත වන්නේ පැවිලියන් අන්තය හා මීඩියා සෙන්ටර් අන්තයි. මෙහි පළමු ටෙස්ට් තරඟය පැවතුනේ එංගලන්තය හා බටහිර ඉන්දීය කොදෙව් පිල අතර 1930 පෙබරවාරි 1 වන දිනය. ප්‍රේක්ෂකයන් 25,000 කට ඉඩ කඩ ඇති මෙහි රාත්‍රී තරඟ සඳහා ආලෝක කුළුණු සවිකරනු ලැබුවේ 2008 දීය.
elaz mcn...
machan, beach 1k laga thiyena grounds monawada thiyenne thawa ? Lankawe Galle Stadium 1 wage
good bro
thankX![]()
kingsinton oval barbardos, wc final gehapu 2007
meke thamay api 2007 wc eke 1st round mathes okkoma gehuwe, meke gahapu match 5n 4kama chamara silva 50 ewa gahala tiyenawa



ada match eka gahana ground eka genath daapan, j'burg mama hithanne sea level eka athin wedima usakin thiyena ground eka 1800meter wage,fast bounce wicket ekak perth herunaama .fast out field ekak thiyena lassana ground ekak,
Great Work![]()

Ko hambanthota..
