උන්ගේ ප්‍රතිපත්ති විදිහට ගත්තොත් හොඳයි මචන්. හැබැයි ප්‍රායෝගිකව කවදාවත් උන්ට දෙයක් කරන්න බෑ. ගම්වල අහිංසක කොල්ලොන්ගේ මොල සෝදලා උන්ව කරැල්ලකට තල්ලු කරලා ඒක කෙල උනාම අන්තිමට සෝමවංස අමරසිංහලා එංගලන්තේ පැන්නා. එහේ සැප විඳලා දැන් මෙහාට ඇවිල්ලා පිස්සු කෙලිනවා. 2004 දී උන්ට අවස්ථාවක් ආවා ආණ්ඩුවත් එක්ක...