1. king_pandukabaya

    CHOGM ekata genapu HYBRID vehicle set eka

    නෙලුම් පොකුණ ඇතුලේ ගාල් කරලා තිබ්බ නේද. මම අද උදේ දැක්කේ.
  2. king_pandukabaya

    Sun Raha Hai live Shreya ghoshal

    this has gone viral
  3. king_pandukabaya

    ගමේ කොල්ලෙක් කියන පට්ටම පට්ට සින්දුවක්

    ඩොල්කිය පට්ට ගැහිල්ලක් ගහනවා
  4. king_pandukabaya

    Dealing With Difficult People

    අචාන් බ්‍රහ්මවංස හාමුදුරුවන්ගේ බණ මම අහලා තියෙනවා. හොඳට තේරුම් කරලා දෙනවා, බොහොම පින්
  5. king_pandukabaya

    අතහැරල දාපු ලස්සන තැන් ටිකක්

    patta machan. abandoned places nam niyamai
  6. king_pandukabaya

    CHOGM~වලට~වහන~පාරවල්/ඉස්කෝල

    දුක තමයි බං. හැබැයි ඒක අල්ලලා තුන වෙනකන් ඉස්කෝලේ තියෙනවා කියලා තමයි ආරන්චි
  7. king_pandukabaya

    ටොයොටා yaris/vios/belta 2014

    ඇක්සියෝ එක නම් අමු චාටර්. මේකෙන් නම් ගතියක් තියෙනවා මචන්
  8. king_pandukabaya

    හැදි+ගෑරුප්පු සටනට ඔබත් අකමැතිද?...Fork & Spoon.. Must Read!!

    මම නම් බුක්මාක් කරගත්තා. ඒතරම් වැදගත්
  9. king_pandukabaya

    ගඩොල් බලන්න වරෙව්+Best smartphones 2013

    සමහර ෆෝන් වර්ග වල නම් ඇහුවෙත් අදයි. :P tfs machan
  10. king_pandukabaya

    GF නිසා ජීවිතය නතර කරගත් අයට විශේෂයි

    bravo මචන් !!! නියම ත්‍රෙඩ් එක. කෙල්ලෝ හින්දා විතරක් නෙවෙයි. යාලුවෝ හින්දා නෑදෑයෝ හින්ද පවා තමන් ප්‍රශ්න වල වැටිලා ඉන්නවා නම් ඒකෙන් ගොඩ එන්න පුලුවන් කම ඇතිකරවන හොඳ ත්‍රෙඩ් එකක් ගොඩක් ස්තූතියි මචන්. අර ධාවන තීරු කියන උදාහරණය යොදාගෙන මේක පැහැදිළි කල නිසා හැමෝටම වටහාගන්න පහසුයි මේක
  11. king_pandukabaya

    Halloween-හෙලුවෙන් o.O

    thx machan. ada Halloween kiyagena party dagena inna ewu keeyen keedenek me real story eka dannawada danne ne
  12. king_pandukabaya

    රන්මිහිතැන්න අසාර්ථක ව්‍යාපෘති

    අසාර්ථක ව්‍යාපෘති නම් කොච්චර තියෙනවද. ඔය හැම එකක්ම අසාර්ථක උනේ අවශ්‍ය දේවල් අවශ්‍ය කාලයට කරන්නේ නැති කම හින්දා. අවුරුදු 10 ක් ඉස්සරහට කරන්න තියෙන දේවල් දැන්ම කරනවා. දැන් කරන්න තියෙන දේවල් කල් දානවා. සමහර ව්‍යාපෘති කරන්න කලින් ඒ ප්‍රදේශය දියුණු කරන්න ඕන. එහෙම නැතුව අර තමන්ගේ Ego ඒක සනසවා ගන්න...
  13. king_pandukabaya

    IRAJ next Album copy protected

    බලමුකෝ අපේ එවුන් දවසින් දෙකෙන් ඕකත් කොපි කරන හැටි

    No contents