ඉස්සර ඉරාන-ඉරාක යුද්දේ තියෙන්න ඉස්සල්ලා ඒ කියන්නේ සිරිමාවෝ ගේ කාලේ, සදාම් හුසේන් ලංකාවත් එක්ක හරිම හිතවත්. ලංකාවේ කට්ටිය ගොඩ දෙනෙක් එහේ වැඩකලා. දැන් තත්වේ වෙනස් නිසා අනාරක්ෂිත රටවලට යන එක ටිකක් අවධානම්. high risk high gain ජොබ් එකක් විදිහට නම් කරලා ලොකු ආර්ථික benefict එකකට යනවා මිසක් නිකන්...