1. Anti BBS

    2015 Jul 14 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

    අද කාලේ කෙල්ලෝ ලව් කරන්නේ වාහන වලට හොඳ ගෙවල් වලට සල්ලි වලට ලොකු ලොකු හෝටල් වලින් කන්න.
  2. Anti BBS

    2015 Jul 14 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

    උබේ නම මට කියන්න පුළුවන්.
  3. Anti BBS

    2015 Jul 14 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

    දුප්පත් කම ආදරේට හරස්වෙනවා . ඒක පිලි ගන්නවද ?
  4. Anti BBS

    2015 Jul 14 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

    අයි මොකෝ ප්‍රශ්නේ . :lol:
  5. Anti BBS

    2015 Jul 14 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

    මමත් මේ ඇන්ටිගේ කට හඩට හරි අසයි.
  6. Anti BBS

    2015 Jul 14 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

    හපෝ දැන් යන සින්දුවනම් නින්ද යනවා. දාන්නකෝ උෂ්නෙට මුන් ඇට උනට කුරුම්බා සින්දුව.
  7. Anti BBS

    2015 Jul 14 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

    මම ගොඩාක් ආදරේ කරපු ගැහැණු ළමය මට කැමති උනේ නැහැ. අවුදු ගානක් පසෙන් ගියා. වැඩිය ආදරයක් හිතේ නැති ගැහැණු ළමයෙක් තමයි මට හිටියේ. එකත් කැඩිලා ගියා. එඋනට දුකක් නැහැ මන් එයට ආදරේ කලේ නැහැ නේ.
  8. Anti BBS

    2015 Jul 14 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

    නංගි ( ඇන්ටි ) සින්දුවක් දන්නා කලින් ඒ පිළිබඳව විග්‍රහයක් දෙනවනම් වටිනවා. එයට අමතරව පදරචනය සහ ගායකයා ගැන හැදින්වීමක් කලොත් හොඳයි. එතකොට ගොඩක් ප්‍රොෆෙෂනල්.
  9. Anti BBS

    2015 Jul 14 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

    ගුමු ගුමුව වදුලේ සිලිසිලිය සුලඟේ මුනු මුනුව නදියේ කසු කුසුව ගඟුලේ අදයි මට ඇසුනේ අදයි මට ඇසුනේ...// විහඟ මිහිරාවී මුදුහඬින රා ගී // කොතැන තිබුනිද තී අද ගයන මේ ගී.. ගුමු ගුමුව වදුලේ..... හද බදුන ඉතිරී ගලන මී මිහිරී // කොතන නම් සැඟවී තිබිනිදැයි සොයමී ගුමු ගුමුව වදුලේ.....
  10. Anti BBS

    2015 Jul 14 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

    මට කිසිම ගැහැණු ළමයෙක් මේ වෙනකන් ආදරේ කරලා නැහැ :no:
  11. Anti BBS

    2015 Jul 14 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

    අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන ඉණිමං බඳිනු බැරී පොළොවයි ඔබ මට තරුවක් විලසට රෑ කල පතිත වෙමි // ගඟේ වතුර නෑ ඉහලට ගලා ගියේ අසිනි හඬින් නෑ කඳු බිම් සසල උනේ ගඟ කවදා හෝ මුව දොර හමු වෙනවා ලොව කැලඹුණු දා කඳු බිම් හැකිලෙනවා අහසයි ඔබ මට... අනාත සයුරට වැහි දිය දෝත ඔබයි අගාධ අඳුරක දුල රන් සිළුව ඔබයි...
  12. Anti BBS

    2015 Jul 14 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

    නංගිට තවම සෑම් බ්‍රෝඩ්කාස්ටර් එක හසුරවගන්න අමාරුයි වගේ. අවුලක් නෑ ඔහොම යමු.
  13. Anti BBS

    2015 Jul 14 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

    අපි ගහකට නැග්ගොත් ඉතින් දෙබලක් තමයි. දුක තමා රන්ජනී.
  14. Anti BBS

    2015 Jul 14 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

    ඒ නෝනා මට කැමති වෙයිද දන්නේ නැහැ නේ ?
  15. Anti BBS

    2015 Jul 14 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

    U_knw_me දැන් බැඳලා ද ?
  16. Anti BBS

    2015 Jul 14 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

    ගොඩක් දවසකින් රේඩියෝ එක අහන්නේ. කවුද මේ නිවේදිකවගේ නම ? මම කියන්නේ එළකිරියේ අයිඩි එක.
  17. Anti BBS

    දිනක්ෂි ප්‍රියසාද්

    චුටි පැටව් නේ බන්
  18. Anti BBS

    බිල්ලට_ගත්තා

    අඩෝ මන් රේප් කැපුවේ නැහැ බන්. ඔන්න මන් උබට රේප් දුන්න

    No contents