මෙන්න මහා ලොකු මාධ්‍යවේදියාගේ වැඩ කිඩ
දෙරණ රූපවාහිනී නාළිකාවේ නිවේදකයකු වන උදේට දෙරණ අරුණ වැඩසටහන ඉදිරිපත් කරන චතුර අල්විස් නමැත්තා මෙරට ක්‍රියාත්මක වෙබ් මාෆියාවේ අලුත්ම කප්පම්කරුවා දැයි ප්‍රබල සැකයක් මතුවී තිබේ.
මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන්ට, දේශපාලනඥයන්ට, මාධ්‍යවේදීන්ට තර්ජනය කරමින්...