Monash විතරක් නෙමේ. යුනිවර්සිටි පහක්.
අධ්‍යාපනේ විකුණනවා කියලා කෑ ගැහුවා. අන්තරේ උන් මැරෙන්න ගියා. Private uni තියෙන තැන් වල උන්ට uni එපා කියලා. නැති ඇති පරතරය ලෝකෙට පිළිබිඹු කරන්න යනවා කිවුව, private මෙඩිකල් callage දාලා අධ්‍යාපනය විකුණන්න යනවා කිවුව, තව නොයෙක් දේවල් කිව්වා.
පිළියන්දල පැත්තේ...